හලෝ යාලුවනේ මේ වගේ බහු කාර්යය රෝද තියන මැෂිමක් ලංකාවෙ කොහෙන්ද ගන්න තියෙන්නෙ .. ලෝක උදව්වක්
ElaCool Well-known member Sep 3, 2014 512 264 63 Sep 15, 2020 #1 හලෝ යාලුවනේ මේ වගේ බහු කාර්යය රෝද තියන මැෂිමක් ලංකාවෙ කොහෙන්ද ගන්න තියෙන්නෙ .. ලෝක උදව්වක් Reactions: sawyer sweeten, akildila, hasithayad and 3 others
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 15, 2020 #2 අඩේ පට්ට භාණ්ඩේ ඒක නම්... මටත් දැනගන්න ඕන u p Reactions: PHBhagya, akildila, The Kingslayer and 1 other person
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States Sep 15, 2020 #3 https://www.hikarieinternational.com/product/kasei-walking-type-brush-cutter/ Reactions: D_Mad
NEMISIS Well-known member Nov 13, 2013 11,403 19,560 113 Colombo Sep 15, 2020 #4 මං දැක්ක ඔය වගේ පොඩි එන්ජිමක් තියන මැසින් එකක් මාතර හොන්ඩා ශෝ රූම් එකක තියනවා ඔය වගේ තනකොල කපන මැශින් එකක් නං නෙවෙයි. ටිකක් ලොකු එන්ජිමක් තිබුනු එකක්, ඔය වගේම රෝද තිබුනෙ. ගිහින් පොඩ්ඩක් බලපන් හොන්ඩා හරි ස්ටැෆඩ් එකේ හරි ශෝ රූම් එකකට නැත්තං තනකොල කපන මැශිමක් අරගෙන ඔය ස්ටෑන්ඩ් එක වීල්බැරෝ රෝද දෙකක් වගේ දාල යකඩ වැඩ කරන තැනකට කියලා හදා ගන්නත් පුලුවන් Reactions: akildila, stasia, The Kingslayer and 1 other person
මං දැක්ක ඔය වගේ පොඩි එන්ජිමක් තියන මැසින් එකක් මාතර හොන්ඩා ශෝ රූම් එකක තියනවා ඔය වගේ තනකොල කපන මැශින් එකක් නං නෙවෙයි. ටිකක් ලොකු එන්ජිමක් තිබුනු එකක්, ඔය වගේම රෝද තිබුනෙ. ගිහින් පොඩ්ඩක් බලපන් හොන්ඩා හරි ස්ටැෆඩ් එකේ හරි ශෝ රූම් එකකට නැත්තං තනකොල කපන මැශිමක් අරගෙන ඔය ස්ටෑන්ඩ් එක වීල්බැරෝ රෝද දෙකක් වගේ දාල යකඩ වැඩ කරන තැනකට කියලා හදා ගන්නත් පුලුවන්
ElaCool Well-known member Sep 3, 2014 512 264 63 Sep 15, 2020 #5 අලි එක්ස්ප්රස් එකේ නම් බඩු තියනවා ... ගෙන්න ගන්න විදියක් නැද්ද චීනෙන් Reactions: The Kingslayer
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Sep 16, 2020 #6 මීගමුව/වෙන්නප්පුව/හලාවත පැත්තේ ඉතාලි බඩු ගෙන්න්න තැනකට ගියානම් හොයාගන්න පුලුවන්. නැත්නම් කියලා ගෙන්නගන්න පුලුවන් Reactions: D_Mad
මීගමුව/වෙන්නප්පුව/හලාවත පැත්තේ ඉතාලි බඩු ගෙන්න්න තැනකට ගියානම් හොයාගන්න පුලුවන්. නැත්නම් කියලා ගෙන්නගන්න පුලුවන්
blackheart Well-known member Apr 30, 2019 984 683 93 Sep 16, 2020 #7 bump! hada ganna bari wen aekak naa Reactions: D_Mad
akildila Well-known member May 29, 2016 1,182 2,067 113 Sep 17, 2020 #8 Colombo browns showroom eke nathnam hunters eke balanna
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Sep 17, 2020 #9 යන්න පුතා කුරුණෑගල... කුරුණෑගල බඩු තියනවා...
Boniya Well-known member Sep 8, 2020 668 682 93 Sep 17, 2020 #11 maxtalker said: යන්න පුතා කුරුණෑගල... කුරුණෑගල බඩු තියනවා... Click to expand... kurunegala kheda
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,886 113 Fantasy Sep 17, 2020 #12 Boniya said: kurunegala kheda Click to expand... Honshu Enterprises eke aniwa ethi mchn
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Sep 18, 2020 #13 හදන්න බැරිද Reactions: Arumbaya De Almeida, NRTG, D_Mad and 1 other person