මේ වගේ යකඩ අල්මාරියක් paint කරන්නේ කොහොමද 🫠

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    බබා QD ලීටරයක් 5000 ගානක්.

    හිනියට ස්ප්‍රේ පාරක් දැම්මා නම් 250ml වලට එහා යන්නෙ නෑ.

    ඔවා කාර් වගෙ කප කප දගලන එක තේරුමක් නෑ. මලකඩ හූරල යවල QD spray කරන්න.
     
    • Like
    Reactions: EzioAuditore

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    අලුත් එකක් ගනින් පකෝ පුනුරුදේ දැන් තියෙන්නෙ
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,497
    954
    113
    බබා QD ලීටරයක් 5000 ගානක්.

    හිනියට ස්ප්‍රේ පාරක් දැම්මා නම් 250ml වලට එහා යන්නෙ නෑ.

    ඔවා කාර් වගෙ කප කප දගලන එක තේරුමක් නෑ. මලකඩ හූරල යවල QD spray කරන්න.
    වැඩේ කරලා අපිට බලන්න පොටෝ එකක් දාන්න..
    එල 🙂
     
    • Love
    Reactions: Kalegana