Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ වගේ ලෝකයක් එනවනං මං ආසයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෙහෝවා දෙවි නියමිත කාලයේදී යේසුස් මාර්ගයෙන් සාතන්වත් ඔහුගේ දුෂ්ට ක්‍රියා සියල්ලත් නැති කරනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙයයි. “සියලුම පාලන, බලතල හා අධිකාරිය හොබවන අයව නැති කර දැමූ පසු ඔහු රාජ්‍යය තම දෙවි හා පියාණන් වන තැනැත්තාණන්ට භාර දෙනු ඇත. දෙවි සියලු සතුරන් ඔහුගේ පාද යට දමන තුරු ඔහු රජකම් කළ යුතුයි. ඉන්පසු අන්තිම සතුරා වන මරණයද නැති කරනු ඇත.”—1 කොරින්ති 15:24-26.

එදාට දෙවි පොරොන්දු වූ ලෙසම මේ මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වෙනවා. ඒ කාලයේදී දෙවි අරමුණු කළ ආකාරයටම මිනිස් වර්ගයා සතුටින් හා සමාදානයෙන් මේ පොළොව මත ජීවත් වේවි. ඒ ගැන බයිබලයේ මෙසේ පොරොන්දු වෙනවා. “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.” අනිවාර්යෙන්ම එදාට ‘ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගෙන එහි සදාකල් ජීවත් වෙයි.’—ගීතාවලිය 37:11, 29.

දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් ඉදිරියේ තබා තිබෙන්නේ මොන තරම් වටිනා බලාපොරොත්තුවක්ද! ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත. එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:3, 4.

කතෝලික ආගමේ අපි නං දෙවියන්වහන්සේට යෙහෝවා කියන්නෙ නෑ

දෙවියන් වහන්සේ කියල විතරයි කියන්නෙ

හැබැයි මේ කියන දේවල්ම තමා අපිත් විස්වාස කරන්නෙ

[QUOTE="AnuradhaRa, post: 30586386, member: 325076"] යෙහෝවා දෙවි නියමිත කාලයේදී යේසුස් මාර්ගයෙන් සාතන්වත් ඔහුගේ දුෂ්ට ක්‍රියා සියල්ලත් නැති කරනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙයයි. “සියලුම පාලන, බලතල හා අධිකාරිය හොබවන අයව නැති කර දැමූ පසු ඔහු රාජ්‍යය තම දෙවි හා පියාණන් වන තැනැත්තාණන්ට භාර දෙනු ඇත. දෙවි සියලු සතුරන් ඔහුගේ පාද යට දමන තුරු ඔහු රජකම් කළ යුතුයි. [SIZE=5][COLOR=rgb(26, 188, 156)]ඉන්පසු අන්තිම සතුරා වන මරණයද නැති කරනු ඇත.”—[/COLOR][/SIZE][URL='https://www.jw.org/si/%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BB%E0%B7%92/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA/nwt/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A/1-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92/15/#v46015024-v46015026']1 කොරින්ති 15:24-26[/URL]. [COLOR=rgb(26, 188, 156)]එදාට දෙවි පොරොන්දු වූ ලෙසම මේ මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වෙනවා.[/COLOR] ඒ කාලයේදී දෙවි අරමුණු කළ ආකාරයටම මිනිස් වර්ගයා සතුටින් හා සමාදානයෙන් මේ පොළොව මත ජීවත් වේවි. ඒ ගැන බයිබලයේ මෙසේ පොරොන්දු වෙනවා. “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.” අනිවාර්යෙන්ම එදාට ‘[SIZE=5][COLOR=rgb(26, 188, 156)]ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගෙන එහි සදාකල් ජීවත් වෙයි[/COLOR][/SIZE].’—[URL='https://www.jw.org/si/%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BB%E0%B7%92/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA/nwt/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A/%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA/37/#v19037011']ගීතාවලිය 37:11,[/URL][URL='https://www.jw.org/si/%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BB%E0%B7%92/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA/nwt/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A/%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA/37/#v19037029'] 29[/URL]. දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් ඉදිරියේ තබා තිබෙන්නේ මොන තරම් වටිනා බලාපොරොත්තුවක්ද! ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත. එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—[URL='https://www.jw.org/si/%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BB%E0%B7%92/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA/nwt/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A/%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A/21/#v66021003-v66021004']එළිදරව් 21:3, 4[/URL]. [COLOR=rgb(247, 218, 100)]කතෝලික ආගමේ අපි නං දෙවියන්වහන්සේට යෙහෝවා කියන්නෙ නෑ දෙවියන් වහන්සේ කියල විතරයි කියන්නෙ හැබැයි මේ කියන දේවල්ම තමා අපිත් විස්වාස කරන්නෙ[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom