මේ වගේ ලෝකයක් එනවනං මං ආසයි

AnuradhaRa

Well-known member
  • යෙහෝවා දෙවි නියමිත කාලයේදී යේසුස් මාර්ගයෙන් සාතන්වත් ඔහුගේ දුෂ්ට ක්‍රියා සියල්ලත් නැති කරනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙයයි. “සියලුම පාලන, බලතල හා අධිකාරිය හොබවන අයව නැති කර දැමූ පසු ඔහු රාජ්‍යය තම දෙවි හා පියාණන් වන තැනැත්තාණන්ට භාර දෙනු ඇත. දෙවි සියලු සතුරන් ඔහුගේ පාද යට දමන තුරු ඔහු රජකම් කළ යුතුයි. ඉන්පසු අන්තිම සතුරා වන මරණයද නැති කරනු ඇත.”—1 කොරින්ති 15:24-26.

    එදාට දෙවි පොරොන්දු වූ ලෙසම මේ මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වෙනවා. ඒ කාලයේදී දෙවි අරමුණු කළ ආකාරයටම මිනිස් වර්ගයා සතුටින් හා සමාදානයෙන් මේ පොළොව මත ජීවත් වේවි. ඒ ගැන බයිබලයේ මෙසේ පොරොන්දු වෙනවා. “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.” අනිවාර්යෙන්ම එදාට ‘ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගෙන එහි සදාකල් ජීවත් වෙයි.’—ගීතාවලිය 37:11, 29.

    දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් ඉදිරියේ තබා තිබෙන්නේ මොන තරම් වටිනා බලාපොරොත්තුවක්ද! ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත. එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:3, 4.

    කතෝලික ආගමේ අපි නං දෙවියන්වහන්සේට යෙහෝවා කියන්නෙ නෑ
    දෙවියන් වහන්සේ කියල විතරයි කියන්නෙ
    හැබැයි මේ කියන දේවල්ම තමා අපිත් විස්වාස කරන්නෙ
     
    • Love
    Reactions: Asmodeus

    AnuradhaRa

    Well-known member
  • YAnHr1V.jpg
     
    • Like
    Reactions: Asmodeus

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    තමන්ගෙ පුතා ජේසු පනපිටින් ඇනගහද්දි ආපු නැති එකා අනිත් උන්ව බේරගන්න එයි බලන් ඉදපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    යෙහෝවා දෙවි නියමිත කාලයේදී යේසුස් මාර්ගයෙන් සාතන්වත් ඔහුගේ දුෂ්ට ක්‍රියා සියල්ලත් නැති කරනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙයයි. “සියලුම පාලන, බලතල හා අධිකාරිය හොබවන අයව නැති කර දැමූ පසු ඔහු රාජ්‍යය තම දෙවි හා පියාණන් වන තැනැත්තාණන්ට භාර දෙනු ඇත. දෙවි සියලු සතුරන් ඔහුගේ පාද යට දමන තුරු ඔහු රජකම් කළ යුතුයි. ඉන්පසු අන්තිම සතුරා වන මරණයද නැති කරනු ඇත.”—1 කොරින්ති 15:24-26.

    එදාට දෙවි පොරොන්දු වූ ලෙසම මේ මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වෙනවා. ඒ කාලයේදී දෙවි අරමුණු කළ ආකාරයටම මිනිස් වර්ගයා සතුටින් හා සමාදානයෙන් මේ පොළොව මත ජීවත් වේවි. ඒ ගැන බයිබලයේ මෙසේ පොරොන්දු වෙනවා. “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.” අනිවාර්යෙන්ම එදාට ‘ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගෙන එහි සදාකල් ජීවත් වෙයි.’—ගීතාවලිය 37:11, 29.

    දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් ඉදිරියේ තබා තිබෙන්නේ මොන තරම් වටිනා බලාපොරොත්තුවක්ද! ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත. එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:3, 4.

    කතෝලික ආගමේ අපි නං දෙවියන්වහන්සේට යෙහෝවා කියන්නෙ නෑ
    දෙවියන් වහන්සේ කියල විතරයි කියන්නෙ
    හැබැයි මේ කියන දේවල්ම තමා අපිත් විස්වාස කරන්නෙ
    යෙහොවා කියන්නෙ පරන ගිවිසුමෙ දෙවියන්ගෙ නම මොකක්ද කියලා ඇහුවම (මොසෙස් ද කොහෙද, මතක නෑ) දෙවියන් කියපු නම
     
    • Like
    Reactions: AnuradhaRa

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    කියවන්න කම්මැලී මිට්ටො කෙටියෙන් කියපන්කො මොන ලෝකෙද කියල
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    දෙවි පියාට ප්‍රශංසා වේවා. හලෙලුයියා.. මා බලවත් කරනා සමිඳානන් තුල සියල්ල කල හැකි වේ.. නැත මා කෙරේ සැකයක් බියක්.. සමිදෝ බලවතාණෝ.. ❤️
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • තමන්ගෙ පුතා ජේසු පනපිටින් ඇනගහද්දි ආපු නැති එකා අනිත් උන්ව බේරගන්න එයි බලන් ඉදපන්
    ඉතිං ඒක එහෙම වුනේ මනුස්සයො වෙච්ච අපිව ගලවගන්න
     
    AnuradhaRa

    Well-known member
  • දැන් උඹ ගැලවිලාද?

    ආදම් සහ ඒව නිසා සදාකාලික ජීවිතය අපි නැති කරගත්ත
    මරණය ලෙඩ දුක් අපිට උරුම වුණා
    දෙවියන් ලෝකෙ මැව්වෙ එහෙම නෙමේ...