මගේ අත පය පන නැති වුනා මේක බලලා..
eka parak Ragama thibila mama giya. ethakota 16i wayasa. e kaleta aye yanna thiyenawa nam.තව එකක් එක පාරක් කරාපිටිය මෙඩිකල් ෆැකල්ටියෙන් තිබ්බා එක්සිබිශන් එකක්. ඒකෙ ඔක්කොම සුපිරියට පෙන්නුවා. ස්කූල් යන කාලෙ අපි. ස්කුඉල් කෙල්ලො ගානක් කලන්තෙ දැම්ම ඇතුලෙදී.
ඒතේ එක්සිබිශන් එක ඉයර්ලි කන්ටිනිව් කලේ නෑ මාර වයිනවා හැබැයි.ඒ වගේ එක්සිබිඅහන් එකක් කොහේවත් දැකල නෑ. පොඩි පොඩි දේවල් දැයට කිරුලෙ වගේ නම් දාල තිබ්බ ඒ දවස් වල.

මගේ අත පය පන නැති වුනා මේක බලලා..
උබේ මොකක්ද කලේ.මාත් මේක අද බැලුවා. මගේම ඔලුව ඕපන් කරපු එක බලපු එක මේව කජු බන්..
මෙහෙමයි ඕක අවබෝදයෙන් බලද්දි අවුලක් නෑ. හරියට අපි කම්පියුටරයක් ගලවලා බලද්දි ඒකෙ ඇතුලෙ තියෙන කෑලි අදුරන නිසා ගානක් නෑ වගේ. ඒත් කම්පියුටර් නොදන්න එකෙක්ට ඒක හෙන අවුල් ජාලයක්. ඒ වගේ.![]()
Moakak da bun seen eka..? Accident una da..?ඒ
එකක් නෙමේ 6ක්.![]()
මමත් ගියා. සිසේරියන් එක බලලා කොල්ලොත් කලන්තේ උනා යකෝ. මට නම් ගානක් වත් නෑ.eka parak Ragama thibila mama giya. ethakota 16i wayasa. e kaleta aye yanna thiyenawa nam.![]()