මේ වගේ වීඩියෝ බලද්දී උඹලටත් අවුල් ද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    මගේ අත පය පන නැති වුනා මේක බලලා.. 😣

    මාත් මේක අද බැලුවා. මගේම ඔලුව ඕපන් කරපු එක බලපු එක මේව කජු බන්. 🙄🙄🙄.
    මෙහෙමයි ඕක අවබෝදයෙන් බලද්දි අවුලක් නෑ. හරියට අපි කම්පියුටරයක් ගලවලා බලද්දි ඒකෙ ඇතුලෙ තියෙන කෑලි අදුරන නිසා ගානක් නෑ වගේ. ඒත් කම්පියුටර් නොදන්න එකෙක්ට ඒක හෙන අවුල් ජාලයක්. ඒ වගේ. 🙂🙂🙂
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    තව එකක් එක පාරක් කරාපිටිය මෙඩිකල් ෆැකල්ටියෙන් තිබ්බා එක්සිබිශන් එකක්. ඒකෙ ඔක්කොම සුපිරියට පෙන්නුවා. ස්කූල් යන කාලෙ අපි. ස්කුඉල් කෙල්ලො ගානක් කලන්තෙ දැම්ම ඇතුලෙදී.
    ඒතේ එක්සිබිශන් එක ඉයර්ලි කන්ටිනිව් කලේ නෑ මාර වයිනවා හැබැයි. 🙂 ඒ වගේ එක්සිබිඅහන් එකක් කොහේවත් දැකල නෑ. පොඩි පොඩි දේවල් දැයට කිරුලෙ වගේ නම් දාල තිබ්බ ඒ දවස් වල.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    තව එකක් එක පාරක් කරාපිටිය මෙඩිකල් ෆැකල්ටියෙන් තිබ්බා එක්සිබිශන් එකක්. ඒකෙ ඔක්කොම සුපිරියට පෙන්නුවා. ස්කූල් යන කාලෙ අපි. ස්කුඉල් කෙල්ලො ගානක් කලන්තෙ දැම්ම ඇතුලෙදී.
    ඒතේ එක්සිබිශන් එක ඉයර්ලි කන්ටිනිව් කලේ නෑ මාර වයිනවා හැබැයි. 🙂 ඒ වගේ එක්සිබිඅහන් එකක් කොහේවත් දැකල නෑ. පොඩි පොඩි දේවල් දැයට කිරුලෙ වගේ නම් දාල තිබ්බ ඒ දවස් වල.
    eka parak Ragama thibila mama giya. ethakota 16i wayasa. e kaleta aye yanna thiyenawa nam. :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    මගේ අත පය පන නැති වුනා මේක බලලා.. 😣

    බලද්දි අතේ ගැස්සුනා කියපන්කෝ 🥴🥴

    පස්සෙ උඹ කිව්වම තමා මොල 2ක් තියෙනවා කියල දැක්කෙ 🥴🥴
     
    • Sad
    Reactions: Heshan Daminda

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මාත් මේක අද බැලුවා. මගේම ඔලුව ඕපන් කරපු එක බලපු එක මේව කජු බන්. 🙄🙄🙄.
    මෙහෙමයි ඕක අවබෝදයෙන් බලද්දි අවුලක් නෑ. හරියට අපි කම්පියුටරයක් ගලවලා බලද්දි ඒකෙ ඇතුලෙ තියෙන කෑලි අදුරන නිසා ගානක් නෑ වගේ. ඒත් කම්පියුටර් නොදන්න එකෙක්ට ඒක හෙන අවුල් ජාලයක්. ඒ වගේ. 🙂🙂🙂
    උබේ මොකක්ද කලේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    බැසිල් ගෙ මොළේ operation කරන්න අමාරුයි මොළ 7ක්‌ තියෙන නිසා. උඹ ඒක දැක්කනම් කලන්තේ දාලා වැටෙයි. උඹට ලේ දකිද්දී කලන්තේ දානවද? සමහරු ඉන්නවා එහෙම අය. 🙁