මේ වගේ VIDEO හදන්නේ කොහොමද ?

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    මේ වගේ VIDEO හදන්නේ කොහොමද ?

    මේ වගේ VIDEO හදන්න පාවිච්චි කරන SOFTWARE එක මොකක්ද ? :confused::confused::confused: සිංහලෙන් HEADER AREA එකයි FOOTER AREA හදල SUBTITLES යන විදියට හදාගන්න ඕන මේ වගේම

    Vb7Dz2D.jpg

    මේ PITARATA.LK PAGE එකේ කරලා තියෙන විදියට

    https://www.facebook.com/pitarata.lk/
     
    • Like
    Reactions: ArunaTelshan