මේ වන විදිය හෙදයි

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    අපෝ චාටර් ටයිටල් එක වෙනස් වෙලානෙ ඔටේ කරක්ෂන් හන්දා
    *මෙ යන විදිය හොදයි*

    බදු ගහලා සිංහලුන්ව උකෙන් යවන්න ඕන. වාහනවලට උනත් බද්ද ගහන්න ඕන නප්පෙටම. කෑමටික වසවිස නැතිව, තිබුනොත් හොදටම ඇති. ආහ් තව පාතාලෙත් නැතිවෙන්න ඕන. කෙටියෙන් කීවොත් මන් කැමති නෑ රට දියුනුවෙනවට. මම විතරක් දියුණු උනොත් ඇති.
    ගමේ උන් බඩුවල ගාන වැඩී කිය කියා අඩාගෙන ඉද්දි උන්ට හික්ගෑවෙන්න ලක්සරි ලයිෆ් එකක් ගෙවන්න තිබුනොත් ඇති.

    අවුරුද්දට ගමේ උන්ට බොතල් ටිකකූයි වෙසක් එකට දන්සලකුයි දෙනවා මංගානෙ. එතකොට උන්ට මාව රජෙක් වගේ පෙනෙයි
     
    Last edited: