Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ-වඳ-පෙති-කතන්දරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ-වඳ-පෙති-කතන්දරේ

මේ වඳ පෙති කතන්දරේ එක්ක මම එක්තරා සිද්ධියක් කියන්න මේ හදන්නෙ. මේක ප්රසිද්ධ නොකර හිටියෙ මගේ යාළුවෙක් නිසා ඔහු රැකියාව වෙනුවෙන් මේ රහස රහසක්ව තියාගෙන හිටිය මට දැන් තේරෙනව ඒක වරදක් බව ඒ නිසා අද මම ඒ කතාව කියනවා. ඔහුම තමයි මේකේ කතා නායකයා. ඔහු වැඩකරන්නේ ලංකාවේ ප්රසිද්ධ මත්පැන් බෙදාහරින කොම්පැණියක. බාර් එකකට ගියාම ගන්න තියෙන අරක්කු වලින් 75% ක් ම මේ කොම්පැණියෙන් තමයි ලන්කාව පුරා බෙදා හරින්නේ. මාසයකට වරක් ආයතනය ලොකු පාටියක් තියනවා සේවකයන්ට සහ පවුලේ හැමෝටම නොමිලේ කෑම සහ බීම. ඊට අමතරව අඩු මිලට අරක්කු කෝටාවක් ලැබෙනවා. කොටින්ම මගේ මඟුලට අරක්කු ගත්තෙත් යාළුව මාර්ගයෙන්. ප්රශ්නෙ වෙන්නෙ මේ යාළුව කසාද බැදල අවුරුදු 4 ක් ගිහින් දරුවො නැති නිසා නොකරපු දෙයක් නෑ නොගිය දොස්තර කෙනෙක්, දේවාලයක් නෑ. මීට මාස 6 කට කලින් ඔය වඳ බ්රා කතන්දරයත් සමග මට යාළුව කතා කරනවා. එකට වැඩකරන ගොඩක් අයට දරුවො නෑ මචං කොම්පැනියෙන් දෙන අරක්කු වලටවත් මොනවත් දාලද දන්නෑ කියල පොරට සැකයි. යාළුවත් හෙන ජාතිවාදී බිව්වම කොයිවෙලෙත් පපුවට ගහගෙන කියන්නෙ මේක මාර රටක්ය උගේ ජාතිය පට්ටයි ඒක නගාසිටවන්න ඔනි කියලමයි ඒ නිසා මමත් ගනන් ගත්තෙ නෑ. කොහොම හරි මූ මට සතියකට පස්සෙ අක්කු වගයක් අරන් ඇවිත් කියනවා චෙක් කරල දෙන්නලු වැඩකරන උන්ගෙන් 80% ක් ලමයි නෑ ලු . කොම්පැණියෙ අයිතිකාරය මුස්ලිම් නිසා ඔක්කොටම සැකයිලු. වදේ බැරිකමට මම රජයේ රසායන විද්ය පර්යේශණ ආයතනය institute of chemistry Ceylon එකේ වැඩකරන යාළුවෙක්ට දුන්නා සාම්පල් ටික check කරල දෙන්න. රිපෝට් එක දැක්කමයි අපිට තේරුනේ මේ වඳ බෙහෙත් කතාවේ ඇත්තක් තියෙන බව. ඇල්කොහොල් C2H2O5 වලට අමතරව අරක්කු සාම්පල් හැම එකේම DHMO (DI HYDROGEN MONOOXIDE) රසායනිකය 13% ප්රමානයක් අඩංගුයි. මේ රසායනිකය නිසා වඳ වීම සිදුවිය හැකිදැයි මගේ ජෛවරසායන විද්යව ගුරුතුමිය සහ මහාචාර්ය වරයෙක් සමග කතාකල පසු ඔවුන්ගේ මතය උනේ DHMO දීර්ගකාලයක් ශරීර ගතවීමෙන් වෘශන තුල තැම්පත් වී සරු ශුක්රානු සීග්ර ලෙස අඩුවීමක් සහ ලිංගික අප්රාණිකත්වය පවා එන්න පුළුවන් බව. මේක ජාතිවාදය අවුස්සන්න දාන කතාවක් නෙවෙයි මේ අරක්කු දැනටමත් ලංකාව පුරා බෙදාහැරල ඉවරයි ඉදිරියටත් වෙයි. මේක කරන්නේ මුස්ලිම් මිනිස්සුම විතරක් කියන්නත් බෑ. අනෙක් ආගම්වල මිනිස්සුත් ඒ අතර ඉන්න පුළුවන්. ඔවුනට පිටරටවලින් ආධාරත් ලැබෙනව ඇති වඳ බෙහෙත් දාපු අරක්කු අපේ සිංහල මිනිස්සුන්ට පොවනවට. තවදුරටත් වඳ බෙහෙත් දාපු අරක්කු බොමුද

ප.ලි - මචං බොන්න එපා... අද ඉදන්වත් බොන්න එපා... තිබහනම් වතුර බීපල්ල, තැඹිලි බීපල්ල... මේ කෙමිකල් දාපු ජරාව බොන්නෙපා

[QUOTE="vinuga, post: 22928791, member: 520332"] [b]මේ-වඳ-පෙති-කතන්දරේ[/b] [SIZE=5]මේ වඳ පෙති කතන්දරේ එක්ක මම එක්තරා සිද්ධියක් කියන්න මේ හදන්නෙ. මේක ප්රසිද්ධ නොකර හිටියෙ මගේ යාළුවෙක් නිසා ඔහු රැකියාව වෙනුවෙන් මේ රහස රහසක්ව තියාගෙන හිටිය මට දැන් තේරෙනව ඒක වරදක් බව ඒ නිසා අද මම ඒ කතාව කියනවා. ඔහුම තමයි මේකේ කතා නායකයා. ඔහු වැඩකරන්නේ ලංකාවේ ප්රසිද්ධ මත්පැන් බෙදාහරින කොම්පැණියක. බාර් එකකට ගියාම ගන්න තියෙන අරක්කු වලින් 75% ක් ම මේ කොම්පැණියෙන් තමයි ලන්කාව පුරා බෙදා හරින්නේ. මාසයකට වරක් ආයතනය ලොකු පාටියක් තියනවා සේවකයන්ට සහ පවුලේ හැමෝටම නොමිලේ කෑම සහ බීම. ඊට අමතරව අඩු මිලට අරක්කු කෝටාවක් ලැබෙනවා. කොටින්ම මගේ මඟුලට අරක්කු ගත්තෙත් යාළුව මාර්ගයෙන්. ප්රශ්නෙ වෙන්නෙ මේ යාළුව කසාද බැදල අවුරුදු 4 ක් ගිහින් දරුවො නැති නිසා නොකරපු දෙයක් නෑ නොගිය දොස්තර කෙනෙක්, දේවාලයක් නෑ. මීට මාස 6 කට කලින් ඔය වඳ බ්රා කතන්දරයත් සමග මට යාළුව කතා කරනවා. එකට වැඩකරන ගොඩක් අයට දරුවො නෑ මචං කොම්පැනියෙන් දෙන අරක්කු වලටවත් මොනවත් දාලද දන්නෑ කියල පොරට සැකයි. යාළුවත් හෙන ජාතිවාදී බිව්වම කොයිවෙලෙත් පපුවට ගහගෙන කියන්නෙ මේක මාර රටක්ය උගේ ජාතිය පට්ටයි ඒක නගාසිටවන්න ඔනි කියලමයි ඒ නිසා මමත් ගනන් ගත්තෙ නෑ. කොහොම හරි මූ මට සතියකට පස්සෙ අක්කු වගයක් අරන් ඇවිත් කියනවා චෙක් කරල දෙන්නලු වැඩකරන උන්ගෙන් 80% ක් ලමයි නෑ ලු . කොම්පැණියෙ අයිතිකාරය මුස්ලිම් නිසා ඔක්කොටම සැකයිලු. වදේ බැරිකමට මම රජයේ රසායන විද්ය පර්යේශණ ආයතනය institute of chemistry Ceylon එකේ වැඩකරන යාළුවෙක්ට දුන්නා සාම්පල් ටික check කරල දෙන්න. රිපෝට් එක දැක්කමයි අපිට තේරුනේ මේ වඳ බෙහෙත් කතාවේ ඇත්තක් තියෙන බව. ඇල්කොහොල් C2H2O5 වලට අමතරව අරක්කු සාම්පල් හැම එකේම DHMO (DI HYDROGEN MONOOXIDE) රසායනිකය 13% ප්රමානයක් අඩංගුයි. මේ රසායනිකය නිසා වඳ වීම සිදුවිය හැකිදැයි මගේ ජෛවරසායන විද්යව ගුරුතුමිය සහ මහාචාර්ය වරයෙක් සමග කතාකල පසු ඔවුන්ගේ මතය උනේ DHMO දීර්ගකාලයක් ශරීර ගතවීමෙන් වෘශන තුල තැම්පත් වී සරු ශුක්රානු සීග්ර ලෙස අඩුවීමක් සහ ලිංගික අප්රාණිකත්වය පවා එන්න පුළුවන් බව. මේක ජාතිවාදය අවුස්සන්න දාන කතාවක් නෙවෙයි මේ අරක්කු දැනටමත් ලංකාව පුරා බෙදාහැරල ඉවරයි ඉදිරියටත් වෙයි. මේක කරන්නේ මුස්ලිම් මිනිස්සුම විතරක් කියන්නත් බෑ. අනෙක් ආගම්වල මිනිස්සුත් ඒ අතර ඉන්න පුළුවන්. ඔවුනට පිටරටවලින් ආධාරත් ලැබෙනව ඇති වඳ බෙහෙත් දාපු අරක්කු අපේ සිංහල මිනිස්සුන්ට පොවනවට. තවදුරටත් වඳ බෙහෙත් දාපු අරක්කු බොමුද ප.ලි - මචං බොන්න එපා... අද ඉදන්වත් බොන්න එපා... තිබහනම් වතුර බීපල්ල, තැඹිලි බීපල්ල... මේ කෙමිකල් දාපු ජරාව බොන්නෙපා [IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/zad/2/16/1f622.png[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom