මේ වාහනේ ලන්කාවට ගේන්නේ නැත්තේ ඇයි...

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ස්තුති සහෝ දැනුවත් කලාට. ඇයි බන් price එකට පාඩුයි කියන්නේ...ලක්ශ 72ක් වගේ නේ වෙන්නේ එතකොට..

    hatch ekakata 72 laks dena eke therumak na ne. ape minissu kamathi sedan walata. habay car eka TNGA (same as CHR) platform ekata hadala thiyenne. sporty feel ekak athi.
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ස්තුති සහෝ දැනුවත් කලාට. ඇයි බන් price එකට පාඩුයි කියන්නේ...ලක්ශ 72ක් වගේ නේ වෙන්නේ එතකොට..

    7 mil diila hatchback ganne kawda kiyala nh minissu ahanne naththam meka padu ne mn hithanne toyota TNGA platform ekath superb engine ekath patta....meke power to weight ratio ekath hodai... sinhalu wahnae ganda kalin resale value eka gana nh hithanne
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    2019දිත් 2020දිත් Corolla දෙකක් එනවා. ඒ දෙක තමයි මේ. :love:

    Toyota Corolla 2019

    nNa3lN3.jpg

    JLI9Rmr.jpg

    3QAGawC.jpg

    1EpKuTd.jpg

    7mJ2XJY.jpg

    Toyota Corolla 2020

    ORY69Sj.jpg

    wXJgFCI.jpg

    GxW8oXn.jpg

    dHx3s8m.jpg

    atyJH1M.jpg

    Source: https://www.motor1.com/news/276849/toyota-corolla-see-the-changes/
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සම්පූර්ණ ඇත්ත...axio එක මෙලෝ රහක් නැ මටනම් පෙනුම උනත්..බලපන්කෝ ලක්ශ 70 දීලත් ගන්නවා මිනිස්සු..

    මචන්, මම මේක අරන් දැන් මාස 6ක් විතර වෙනවා. ලක්ෂ 73ක් දීලා ගත්තේ (Corolla Axio WXB 2018). ඒ ගෙවපු ගාන ගැන කිසිම දුකක් නෑ. මොකද කාර් එකේ හැම දෙයක් ගැනම මම පට්ට හැපි.

    මම Hatch Back, SUV වලට කැමති නෑ. Sedan වලට විතරයි කැමති. ඉතින් ගෙවන ගානට Axio කියන්නේ ලංකාවේ තියෙන හොද Sedan ඔප්ෂන් එකක් කියලයි මමනම් හිතන්නේ.

    අනික ලක්ෂ 43ක් දීලා Vitz එකක් ගන්නවට වැඩිය තව තිහක් දාලා මේක ගත්තාම... හොදට ඉඩ තියෙන, හොදට පෙට්‍රල් කරන, ඕන තැනක ශේප් එකේ අවුලක් නැතුව බස්සන්න පුළුවන් කාර් එකක් ලැබෙනවනේ... :rolleyes:

    wRcqt2P.jpg
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    මචන්, මම මේක අරන් දැන් මාස 6ක් විතර වෙනවා. ලක්ෂ 73ක් දීලා ගත්තේ (Corolla Axio WXB 2018). ඒ ගෙවපු ගාන ගැන කිසිම දුකක් නෑ. මොකද කාර් එකේ හැම දෙයක් ගැනම මම පට්ට හැපි.

    මම Hatch Back, SUV වලට කැමති නෑ. Sedan වලට විතරයි කැමති. ඉතින් ගෙවන ගානට Axio කියන්නේ ලංකාවේ තියෙන හොද Sedan ඔප්ෂන් එකක් කියලයි මමනම් හිතන්නේ.

    අනික ලක්ෂ 43ක් දීලා Vitz එකක් ගන්නවට වැඩිය තව තිහක් දාලා මේක ගත්තාම... හොදට ඉඩ තියෙන, හොදට පෙට්‍රල් කරන, ඕන තැනක ශේප් එකේ අවුලක් නැතුව බස්සන්න පුළුවන් කාර් එකක් ලැබෙනවනේ... :rolleyes:

    wRcqt2P.jpg

    Ekane bn. Hama athinma baluwot axio eka thama me range eke hodama yanne. Mun eka ballata dala katha karanne
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    2019 යේ වාහන ගේන්න වෙන්නේ permit තියෙන එවුන්ට විතරයි.
     
    c2k

    Junior member
  • Aug 8, 2018
    104
    10
    18
    ලන්කාවට අලුතින් එනවා අඩු ඇයි බන් අලුත් වාහන වර්ග...දැන් බලපන්කෝ හැමදාම axio එකයි..aqua එකයි වෙසල් එකයි.ප්‍රෙමියෝ එකයි...ඔය වගේ එකම වාහන ටිකනේ බන් කැරකෙන්නේ...ටොයෝටා එකේ උනත් මේ පහල දාලා තියන කොරොල්ලා හැච්බැක් එක එහෙම සුපිරි වාහනයක්..ඇයි බන් මේවා ලන්කාවේ නැත්තේ....ඉස්සරහට ගෙනෙයිද...එන්ජින් එකත් මම හිතන්නේ 1500cc.වාහන ගේන අය මේකේ මෙහෙට ගේනකොට මිල කියන්න බලන්න...මෙහේ තාමනම් මේක දැකලා නැ....

    Toyota corolla hatchback 2019

    2019-Toyota-Corolla-Hatchback-1-e1525250378404-630x422.jpg

    51336055.jpeg

    865f748d9a22fe86f20c335975775c38x.jpg

    7f9edbe9c1bab7357842c30181ba7003x.jpg

    New-2019-Toyota-Corolla-Hatchback-Now-Available-at-Hesser-Toyota-B1_O.jpg

    Mama meka dakka mchn. Lexus ekak vage ban Toyota badge eken aduragathe. Mata aniwa sure mekama thama Blue colour ekak pattama quality. Kollektanam supiri. Dakke koheda kiyala mathaka na ban Staff bus eke oya yaddi eddi aniwa dakke. Matanam oka madi mama 6'2' seat eka passatama karama passe ewunta ida madi. Sedan eka oya vage awanam supiri.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Mama meka dakka mchn. Lexus ekak vage ban Toyota badge eken aduragathe. Mata aniwa sure mekama thama Blue colour ekak pattama quality. Kollektanam supiri. Dakke koheda kiyala mathaka na ban Staff bus eke oya yaddi eddi aniwa dakke. Matanam oka madi mama 6'2' seat eka passatama karama passe ewunta ida madi. Sedan eka oya vage awanam supiri.

    sedan eka me awurudde release wei. :yes:
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    සහතිකවම. යුරෝප් , ඇමෙරිකා රටවලට යවන corolla මාදිලිය ආසියා රටවලට නේන්න හේතුව මොකද්ද.