මේ වාහනේ ලන්කාවට ගේන්නේ නැත්තේ ඇයි...

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මේකේ 1.2 turbo එකක් තියනවා බන් made in japan...ගෙනෙල්ලකෝ ලන්කාවට youtube එකේ බලපන් toyota corolla hatchback japan කියලා..

    Meka kiriye porak me lagadi genawa bn CHR eke engine eka tyenne....tax eka 33 lakhs wage.....gennane naththe price ekata padu nisa....
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේක 2019 design එක මචන්.. දන්න විදිහට නම් 1.5l , 2.0l වගේ එනව ඇත්තෙ.. සැර tax එකක් වදී.. racing type එකක්නෙ බන්.. මේකට වඩා Honda civic turbo EX එක ගෙවන ගානට වටිනව බන්..

    1.2 ටර්බෝ තියනවලු බන්...
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Meka kiriye porak me lagadi genawa bn CHR eke engine eka tyenne....tax eka 33 lakhs wage.....gennane naththe price ekata padu nisa....

    ස්තුති සහෝ දැනුවත් කලාට. ඇයි බන් price එකට පාඩුයි කියන්නේ...ලක්ශ 72ක් වගේ නේ වෙන්නේ එතකොට..
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Hadisiye accident ekak wunoth parts gennanna wenawa ne?

    ඔව්වා තමයි කේස් බන්..බලපන්කෝ ටොයෝටා මොන වාහනද කියලා මෙහේ තියෙන්නේ...නිකම් පපඩම් වගේ විට්ස් ඒවා ඇකුවා ඒවා..ඒ අතින් බලද්දී ඔය මම photo දාපු කාර් එක සුපිරි..ටොයෝටා හින්දා අවුලකුත් නැ..ඒත් ඉතින් මෙහේ ප්‍රසිද්ධ වෙන්නෙ නැ..මෙහේ හැමදාම ඇකුවා තමයි..අප්පිරියයි බන් මෙහේ තියන වාහන වර්ග ටික දැකලම
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    vitz එකක් තමයි තියෙන්නේ බන්..මොන බොඩි කිට් ද...:D

    G Sports bodykit ekak hoyagaththa nam hari

    xSeThsb.jpg


    p0RDioq.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,485
    67,823
    113
    Matanan epa wela bn tiyenne hemadama dakina labbe axio ekai allion ekai premio ekai thama.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    Ara creed kiyala porak innawane.uta wath kiyamu genna kiyala

    Dawasak mama dakka 5 months back wage creed Aiyage thread 1ka me car 1 gana kenek ahala thibba, creed aiya qwa 1car 1k shipping dala thiyenne kiyala mata mathaka vdihata. Mama ape GTRZ bro gen ahuwa review 1k me car 1 gana. Thama Lanka we kohewath na mama hithanne. Patta car 1.
    Most probably next year my target will be that... hopefully...:love:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    සම්පූර්ණ ඇත්ත...axio එක මෙලෝ රහක් නැ මටනම් පෙනුම උනත්..බලපන්කෝ ලක්ශ 70 දීලත් ගන්නවා මිනිස්සු..


    itin bn laksha 70ta me tharam wt watina ekak wena nane. Fuel, maintanance, spare part market athin ehema hama pattenma baluwama laksha 70ta meka thama watinne.