මේ වාහන දෙකෙන් මොකක්ද හොඳ??

What is better?

  • Mahindra Maximo

    Votes: 19 39.6%
  • Suzuki Maruti

    Votes: 29 60.4%

  • Total voters
    48

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    wheelbarrow.jpg

    Oya dekatama wadiya meka hodai bn.
     
    • Haha
    Reactions: Solo Rider

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ehema nemei ban mama ahanne medeken built quality eka production value eka durabilty eka comfort eka wage dewal wadiyen tiyenne mokeda kiyala?? ekiyanne batta loriyakin badu adinawata amatharawa decent pita gamanak unath gihilla enna puluwanda nathnan quality ekata gamanak yanna maruti ekakma oneda wage dewal??
    උඹ ඔය වාහන් දෙකෙන් එකක වත් ගිහින් තියෙනවද ?
     
    • Like
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,759
    113
    ආශ්චර්යමත් රටක
    ආමි එකේ ඒවා ගොඩක් දැකල තියනවා.

    මේකයි DFSK glory එකයි තමයි මම කියන වාහන දෙක. දෙකම දුර, ළඟ, ට්‍රැෆික් එකේ පැදලා තියෙනවා. Passenger විදියට ගිහිල්ලත් තියෙනවා. ඔය මහේන්ද්‍රා එක මෙලෝ රහක් නෑ. පර්සි මහේන්ද්‍ර වගේ.