ඕනෙම ව්‍යාපාරයක බලාපොරොත්තුව මොකද්ද? ලාභ ඉපයීම... ඉතින් මචන් මේ වැඩසටහනෙත් බලාපොරොත්තුව ලාභ ඉපයීම.. එතකොට එයාලා බලන්නේ එයාලට වැඩියෙන්ම මාකට් කරන්න පුළුවන් කවුද කියන එක... SMS Rounds පටන් ගත්තම එයාලා බලනවා වැඩියෙන්ම ජනප්‍රසාදය තියෙන්නේ කාගෙන්ද කියලා..ඒක බලා ගන්න පුළුවන් Youtube Views වලින්.. එතකොට ජනප්‍රසාදයත් , ගායන හැකියාවත් කියන දෙකම තියෙන කෙනාට තැන වැඩී...
සිංහල දෙමළ සීන් එකේදී ලොකු එකක් නෑ... දක්ෂයට කොයි වැල්ලත් එකයි... සිංහළු දැන ගන්න ඕනේ පපුවට දැනෙන්න ගායනා කරන්න..
ආදිත්‍යයා මැණික් බිස්නස් පවුලකින් එන්නේ.. එතකොට ඇයව මේ තරඟයේ ඉදිරියට යාමට අතයට ගණුදෙනු වෙන්න පුළුවන්... අනිවාර්‍ය්‍යයෙන් ඔහුගේ පවුල මුදල් වියදම් කරනවා...
සහංගි කැපුණ එකේ කිසිම අවුලක් නෑ.. ජන ගී කියලා මේකේ ඉස්සරහට යන්න බෑ.. හැම පැත්තෙන්ම දක්ෂ බුලට් එක තමයි ඉදිරියට යන්නේ...
Semi 16 දෙනෙක් එනවා නේහ්... ඊළඟ සතියේ රණක / ලිහිණි / සියුම් / ආදිත්‍යයා එනවා...
අන්තිම 4 වෙන්නේ වීණාත් / ෂෙමිල් / සියුමිණි / ඩිල්මි
තරඟය දිනන්නේ ෂෙමිල්... (මුගේ කට හඬේ තියෙනවා සුපිරි හදවතට වදින ලස්සනක්... මූ ලස්සනයි.. Handy.. කෙල්ලෝ වහ වැටිලා ඉන්නේ මුට.. කෙල්ලෝ ඔක්කොම මුට SMS ගහනවා... ඉදිරි වට හරියට නාඩියෙන් ගේම ගැහුවොත් මූ දිනනවා..)
වීනාත් මොන රාග කිව්වත් එයාට ෆෑන් බේස් එකක් නෑ.. ඩිල්මිට ඉන්නවා පට්ටම ෆෑන් බේස් එකක්... ලේසී වෙන්නේ නෑ.. එයාගේ හැම වීඩියෝ එකක්ම 1M පැනලා... සියුමිණිත් පට්ට ෆයිට් එකක් දෙනවා.. එයා Runners-UP වෙයි...