මේ විදියට කරා නම් අද අපිට ගොඩ යන්න තිබ්බා

monson

Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    BBC Weather එකේ November 24 කිව්වේ



    මුල්වරට නොවැම්බර් 12 ප්‍රසිද්ද මාද්‍යකින් මේ කාලගුණ තත්වය ගැන හෙළි දරවූ කිරීමෙන් පසු , හානි අවම කර ගැනීම සඳහා නොවැම්බර් 12 සිට අද දක්වා #තඹුත්තේගමකවටයා යුහුසුලුව ක්‍රියා කල ආකාරය ,
    නොවැම්බර් 12 - ප්‍රසිද්ද විද්‍යුත් මාද්‍යකින්
    කාළගුණ විද්යා දෙපාර්තමේන්තුවේ මුල්ම අනාවැකිය.
    නොවැම්බර් 17 වෘත්තීය සමිති සමග සාකච්ඡාවක්.
    නොවැම්බර් 18 පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂයට සැර කතාවක්
    නොවැම්බර් 20 තංගල්ලේ හමුවක්
    නොවැම්බර් 21
    නොවැම්බර් 22 රී ලංකට් ඩේ පිළිබඳව දමිල හා මුස්ලිම් පක්ෂ පමණක් සමග සාකච්ඡාවක්
    නොවැම්බර් 23 - මලක්කා සමුද්‍ර සන්දියේ හට ගන්න සුළි කුනාටුවෙන් තායිලන්තයට ඉන්දුනීසියාවට ජල ගැලීම්.
    නොවැම්බර් 24 - බිබිසි කාලගුණ සේවය ලංකාව අවට සුළි කුනාටු අවදානමක් ගැන පුරෝකථනය කරනවා
    නොවැම්බර් 25 - මුල්ම ගංවතුර වෝනිං එක නිල්වලා
    නොවැම්බර් 25 සංගීත් සමග කුඩු පිළිබඳ සාකච්ඡාවක්
    නොවැම්බර් 26 සිනමාපට බෙදාහරින්නන් සමග සාකච්ඡාවක්.
    නොවැම්බර් 26 - සුමාත්‍රාවේ සහ ඉන්දුනිසියාවේ ජලගැලීම් සහ නායයාම් නිසා සිදුවන මරණ ගැන ජාත්‍යන්තර විද්‍යුත් මාද්‍ය උපුටා දක්වනවා ,
    නොවැම්බර් 27 උදේ 7.00 - ළමයින් විභාගයට යමින් සිටින මොහොතේ උසස්පෙළ විභාගය අවලංගු කිරීම.
    නොවැම්බර් 28 - කලා ඔයේ බස් අනතුර, ගැන අනිත් පී පෙරේරා මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු අනාවරණය
    නොවැම්බර් 29 උදේ - ජනාධිපති වරයා විසින් 28 දිනට බැක්ඩේට් කර හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීම.
    නොවැම්බර් 29 - කලාඔය බසයේ ගමන්ගත් මගීන් පැය 24 ක් වහලයක් මත සිර වී දිසි බේරා ගැනීමේ. පාඩු එම ඔවුන් හමුදාව විසින් බේරා ගැනීමේ මෙහෙයුම නිර්භීතව කොලඹ සිට නැරඹීම
    නොවැම්බර් 29 හවස - අත්යාවශ්ය සේවා සඳහා කොමසාරිස් ජෙනරාල් වරයකු පත් කරයි.
    #තඹුත්තේගමකවටයා

    #මාලිමාපොල්ලෙලි159
    #අන්දරේදිසානායක
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    මාලිමාවෙන් සුපිරියට වියදම් කරනවා මේ වෙලෙ ආන්ඩුවේ ජාමේ බේරගන්න ෆෙස්බුක් පෙජ් වලට ගෙවලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    මාලිමාවෙන් සුපිරියට වියදම් කරනවා මේ වෙලෙ ආන්ඩුවේ ජාමේ බේරගන්න ෆෙස්බුක් පෙජ් වලට ගෙවලා
    Page කාරන්ට නම් කල්ල මරේ අර් ප්‍රංශ ඩොබි නම් හොඳ ගානක් හොයාගෙන ඇති ඌ Mega Washing machine එකක් Run කරනවා නේ😆