Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ විදිහට හිතුවොත් ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ විදිහට හිතුවොත් ...

ලක් වැසියන් කෙරෙහි නැමී

අරහත් මහ මිහිඳු හිමි

පෙව්වෙ උතුම් සදහම් මී

පුත නුඹටත් මම පොවමි එමී

ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රැකගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ

මෙබඳු උතුම් ලංකාවේ

දසතින් දුසිරිත් බෝවේ

මේ ගැන වැඩ කොලොත් ලොවේ

නුඹෙත් මගෙත් නම කියැවේ

ඉටු කොට කල යුතු යුතුකම්

ලැබුණත් ලෝකෙන් ගැරහුම්

ඉවසන්නට පුළුවන්නම්

නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ

කොටසක් රට සමය වෙතේ

පුද නොකොලොත් නුඹෙන් පුතේ

මෙලොවට කිසි පලක් නැතේ

මේ ගැන වැඩ කොට ඉමහත්

ලැබෙන දුකක් හිරිහැරයක්

නිවනට සරිකොට සිතතොත්

නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදුදේ නම්

නැති බැරි හිඟ අවහිරකම්

මේ දේ මැඩගෙන දස්කම්

පෑම තමයි සුරුවිරු කම්

උස් තැන් දැක හැකිලෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ

මගේ පුතා ලොකු වෙන්නේ

ගායනය :සුනිල් එදිරිසිංහ

පද රචනය : ටිබෙට් ජාතික එස් මහින්ද හිමි

සංගීතය : රෝහණ වීරසිංහ

මේ සින්දුවේ විදිහට හිතුවොත් අපේ සමාජේ හොද මගට ගන්ඩ පුලුවන් නේද මචං ,මේ වගේ සින්දු ටීවී එකේ රේඩ්යෝ වල යන්නේ නැති තරම්නිදහස් දවසට විතරක් පට්ට ගහව.මේ වගේ සින්දු උබලගේ ළමයින්ට අහන්ඩ දීපන්(ඉනවන් විතරක් නැත්තන් හදපු දවසක).

උබලගේ අදහස් දාපල්ලා

[QUOTE="KBW123, post: 20923810, member: 558394"] [b]මේ විදිහට හිතුවොත් ...[/b] [CENTER][SIZE="4"][B]ලක් වැසියන් කෙරෙහි නැමී අරහත් මහ මිහිඳු හිමි පෙව්වෙ උතුම් සදහම් මී පුත නුඹටත් මම පොවමි එමී ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ මෙබඳු උතුම් ලංකාවේ දසතින් දුසිරිත් බෝවේ මේ ගැන වැඩ කොලොත් ලොවේ නුඹෙත් මගෙත් නම කියැවේ ඉටු කොට කල යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන්නම් නුඹයි මගේ පුතා උතුම් තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකොලොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකක් හිරිහැරයක් නිවනට සරිකොට සිතතොත් නුඹයි මගේ පුතා සමත් කාටත් හිමි පොදුදේ නම් නැති බැරි හිඟ අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරුවිරු කම් උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ[/B][/SIZE][B] ගායනය :සුනිල් එදිරිසිංහ පද රචනය : ටිබෙට් ජාතික එස් මහින්ද හිමි සංගීතය : රෝහණ වීරසිංහ[/B] [IMG]https://i.ytimg.com/vi/DtaJZudwnh8/hqdefault.jpg[/IMG] [/CENTER] [SIZE="5"][SIZE="6"][COLOR="DarkRed"]මේ සින්දුවේ විදිහට හිතුවොත් අපේ සමාජේ හොද මගට ගන්ඩ පුලුවන් නේද මචං[/COLOR][/SIZE] ,මේ වගේ සින්දු ටීවී එකේ රේඩ්යෝ වල යන්නේ නැති තරම්:(:(:([B][I]නිදහස් දවසට[/I][/B] විතරක් පට්ට ගහව:angry::angry:.මේ වගේ සින්දු උබලගේ ළමයින්ට අහන්ඩ දීපන්(ඉනවන් විතරක් නැත්තන් හදපු දවසක:rofl::rofl:). [SIZE="6"]උබලගේ අදහස් දාපල්ලා[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom