මේ විනාඩි 6 ඔබේ ජීවිතය වෙනස් කරාවි.

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    අර කිව්වා උදාහරනේ නම් සහතික ඇත්ත බන් අනන්ත බැනුම් අහල තියෙනවා...:yes::yes::yes:
    බම්ප්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    ගෙදර පොඩි එකා කෑ ගහන නිසා නේද උඹ වෙන්දට කැළේකට රිංගන්නෙ :P

    අන්තර්ගතය මරු. සුබ පතනව ඔබේ වැඩේට.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගෙදර පොඩි එකා කෑ ගහන නිසා නේද උඹ වෙන්දට කැළේකට රිංගන්නෙ :P

    අන්තර්ගතය මරු. සුබ පතනව ඔබේ වැඩේට.


    ඔව් ගෙදර සද්දේ එක්ක කරන්න බැ. තව ටික දවසකින් වෙන තැනක් ලැස්ති කරගන්නවා..
     
    • Like
    Reactions: dehilu