මේ විස්තරයට අනුව කවර කරන්න ඕනේ ඒරියාස් මොනවද ? - ICT

lilman

Well-known member
  • May 10, 2009
    41,204
    54,991
    113
    Colombo

    To test the candidate’s capacity for conceptualization of ICT Management, ICT problem
    solving ability, IT Project Management capacity and analysis, design and development
    of software system from a given set of topics/themes. (This question paper consists
    of questions for short answers as well as structured type questions. All the questions
    should be answered.)
     
    • Like
    Reactions: The Kingslayer

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    conceptualization of ICT Management - ටිකක් විතර බැරෑරුම් topic එකක්

    ICT problem
    solving ability - මේ නම් real problems, identify කරගෙන, ICT Tool වලින් solution හොයල, present කරනවා වගේ එකක්

    IT Project Management capacity and analysis - මේ කියන්නේ , උඩින් කියපු ඒවා හදන්න ඔයට ඕන කරන resources estimate කරන්නේ කොහොමද වගේ

    design and development
    of a software system from a given set of topics/themes - මේ කියන්නෙත් එකම දේ තමයි,

    job interview එකක් නේද?

    cover කරන්න ඕන areas ඉතින් experiance තමා

    Frontend, Backend

    yess, short and sweet
     
    • Love
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,991
    113
    Colombo
    conceptualization of ICT Management - ටිකක් විතර බැරෑරුම් topic එකක්

    ICT problem
    solving ability - මේ නම් real problems, identify කරගෙන, ICT Tool වලින් solution හොයල, present කරනවා වගේ එකක්

    IT Project Management capacity and analysis - මේ කියන්නේ , උඩින් කියපු ඒවා හදන්න ඔයට ඕන කරන resources estimate කරන්නේ කොහොමද වගේ

    design and development
    of a software system from a given set of topics/themes - මේ කියන්නෙත් එකම දේ තමයි,

    job interview එකක් නේද?

    cover කරන්න ඕන areas ඉතින් experiance තමා

    me kiyanne machan real world problem ekak identify karagena ekata diagrams,db design karana wage ewa neda ?

    conceptualization of ICT Management - ටිකක් විතර බැරෑරුම් topic එකක්

    meka kohomada karanne ?? :oo:
     
    • Like
    Reactions: Mandalorian

    CeylonVideoOne

    Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    මේ විස්තරයට අනුව කවර කරන්න ඕනේ ඒරියාස් මොනවද ? - ICT

    To test the candidate’s capacity for conceptualization of ICT Management, ICT problem
    solving ability, IT Project Management capacity and analysis, design and development
    of software system from a given set of topics/themes. (This question paper consists
    of questions for short answers as well as structured type questions. All the questions
    should be answered.)

    SLICTS Class 1 Grade III Exam එකද?