Wanesa tv එකේ
විඩියො ඔයාලා බැලුවද දන්නෑ.අද thread එක ඒ ගැන,
මේ වීඩියො එකේ ඉන්නා ලමයාට බොහෝ විට තියෙන්නෙ ASD level 03+ADHD තත්වයක්(මගෙ diagnosis එක) .මට තියන කණගාටුවට හේතුව තමා මේ තරම් දියුනු ලෝකෙකත් මේ දරුවට අත්වෙච්ච මේ ඉරණම.
මේ විඩියො එකේ දරුවාගෙ අම්මයි තාත්තයි දෙන්නම කතාකරනවා දරුවාගෙ රෝග ඉතිහාසය ගැන.ඒ දෙන්නාම අවුරුදු දෙකහමාර වෙනකල් මේ දරුවාගෙ කථනයේ ඇති උන ප්‍රමාදය ගැන ඒ තරන් සැලකිල්ලක් දක්වලා නැහැ.ඒ වගේමයි පස්සෙ හරියයි කියලා බලාගෙන ඉදලා තියනවා.එලකිරියෙ ඉන්න දරුවො ඉන්න අයට මම කියන්නෙ-ඔයාලට තේරෙනවානම් යම් ආකාරයක දරුවා බහ තෝරනවා පරක්කුයි කියලා,වහාම වෛද්‍යවරයෙක්ට පෙන්වන්න
.බල බලා ඉන්න එක ඒ තරම් සුදුසු නැහැ.
මේ ව්ඩියො එක බලද්දි ඔයාලට පෙනෙයි ලමයගෙ තාත්තා මේ වගෙ කරුණු ටිකක් ගේනවා,
1) දරුවා තනියෙම සෙල්ලම් කරනවා
(At his own world)
2) වයස වැඩිවෙන්න වැඩිවෙන්න එයා තුවාල කරගන්න පටන් ගත්‍තා
(Hyperactivity)
3) කතාව ප්‍රමාද උනා (Language delay)
4) දරුවා මොනවාහරි දෙයක් කියන්න උත්සහ කලා;එහෙම බැරිවෙනකොට එයාට තරහා ගියා
5) එයාට කතාකරන්න වචන ආවේ නෑ
මේ තාත්තට නිකමටවත් ඔය ප්‍රශ්න ටික පටන්ගත්ත මුල්ම කාලෙ මේ ලමයාව පෙන්වන්න ඕන කියන සිතුවිල්ල ආවානම් මේ ප්‍රශ්නෙ මේ වගෙ දුරදිග යන්නෙ නෑ.දරුවා treatment වලට එක්කගියාටම වැඩක් නෑ.හරියට ගෙදරදි කරන්න දෙන home base activities කලා නම් ලොකු ප්‍රතිඵලයක් ගන්න තිබ්බා.
මේ මිනිස්සු තොවිල් පවිල් කරලා මිසක්කා හරියකට කිසිම treatment එකක් කරපු පාටක් නම් පේන්නෙ නෑ.මුල ඉදලාම හරියට පිලිවලකට intervention එකක් කලානම් මේ ප්‍රශ්නෙ මේ තරම් දුරදිග නොයා බේරගන්න තිබ්බා
.දැනටත් මේ අය කරන්නෙ ඔහේ මේ ලමයා තියන් ඉන්න එක වගේ.අඩුමගානෙ දැන්වත් තමන්ගෙ මූලික අවශ්‍යතා (කෑමබීම/toilet needs) සන්නිවේදනය කරන්න කියලා, දුන්නානම් මේ දරුවාට කවදාහරි ඒ ටික විතරක් හෝ සන්නිවේදනය කරගන්න පහසුවෙයි.
කවදාවත් දරුවෙක් බහතෝරණ එක,වයසට සුදුසු ක්‍රියාකාරකම් කරන එක නිසි වයසේ කරන්නෙ නැතිනම් ප්‍රමාද වෙන්නෙපා.වහාම වෛද්‍යවරයෙක්ට පෙන්නලා Speechtherapy refferel එකක් දාගන්න.