Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ වීඩියෝ එක ඔයාලත් බැලුවද? https://youtu.be/DsWNsMdjFFQ?si=xmihNvxIB1tv5ioh
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් අදහස් කලේ මොන දේ කලත් වැඩක් නෑ මචං කිසි දෙයක් හරි පිලිවලකට වෙලා නෑ කියන එක...තැන් දාහකට අරන් ගියත් තේරුමක් නෑ.මුලදිම ප්රශ්නෙ අදුරගෙන හරි ආකාරව treatment පටන් ගත්තානම් මේ ලමයා මීට වඩා ප්රගතියක් ගන්න තිබ්බා.

මම බලන දරුවො ඉන්නවා සමහරු ලංකාව පුරාම විවිධ තැන්වලට එක්කගෙන ගියත් කිසිම දියුනුවක් වර්ධනයක් නොවුන.හේතුව මේ වගෙ දේවල් ලයිට් එකක් ඔන් ඕෆ් කරනවා වගෙ පටාස් ගාලා විසදන්න පුලුවන් ප්රශ්න නෙමෙයි.කාලයක් හරියට intervention කරන්න වෙනවා. මම මේ වගෙ දරුවො එක්ක වැඩකරන අත්දැකීමෙන් කියන්නෙ,මිනිස්සු criticize කලේ නෑ මචං,මට දෙන්න ඕන පනිවිඩේ උනේ ඔයාලටත් මෙහෙම දෙයක් දැනුනොත් ප්රමාද වෙන්න එපා කියන එක

මන් student කාලෙ ඉදන්ම ආයථී එකට එහෙම දරුවො එක්කන් එන ගොඩාක් දුර පලාත්වල අම්මලා තාත්තලා දැකලා තියනවා.ඒ අයගෙ කතා අහලා තියනවා.ඒත් ඒ හැමෝගෙම මම දැක්ක පොදු ලක්ෂනය තමා එයාලා මේ වගේ ගැටලු මුලදිම හදුනාගෙනත් ඒකට පියවරක් නොගත්ත එක.Arm chair diagnosis නෙමේ සහෝ මම Speechtherapist කෙනෙක්

------ Post added on [DATETIME="UT"]1769956941[/DATETIME]

මේ වගෙ වාතාවරණයකදි දෙමාපියන් විදිහට මුලින්ම ඕනම කෙනෙක් තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේක උණක් හෙම්බිරිස්සාවක් හොඳ කරනවා වගෙ ඉක්මන් දෙයක් නෙමෙයි..මේ intervention එකක් කරනකොට ඒකට යම් කාලයක් වැය වෙනවා.ඒ කාලය ඇතුලත බොහොම ඉවසීමකින් තමන්ට පැවරුන home base activities ටික කරලා ,දරුවා එක්ක සක්රිය සන්නිවේදනයක් කරලා,පරිස්සමෙන් දරුවා රැකබලාගෙන ඉන්න එක.මගෙ අත්දැකීම් එක්ක ගොඩක් අම්මලා මන් දැකලා තියනවා එකතැනක නොඉද ලංකාව වටේම දරුවාව එක්කන් යනඑක.ඒකෙ වරදක් නෑ කැමතිකෙනෙක්ට දරුවා පෙන්වන එක.නමුත් සමහරු එක තැනක නොගිහින් හැම තැනම ලමයා එක්ක ගිහිල්ලා කිසිම ප්රතිඵලයක් ගන්න් නෑ.ඒකට හේතුව ඒ අය හොයන්නෙ ක්ෂනික ප්රතිඵල.එහෙම කරන්න බෑ .හැමදේටම යම් කාලයක් යනවා

------ Post added on [DATETIME="UT"]1769957691[/DATETIME]

[QUOTE="kalana putha 97, post: 31216346, member: 589838"] මන් අදහස් කලේ මොන දේ කලත් වැඩක් නෑ මචං කිසි දෙයක් හරි පිලිවලකට වෙලා නෑ කියන එක...තැන් දාහකට අරන් ගියත් තේරුමක් නෑ.මුලදිම ප්රශ්නෙ අදුරගෙන හරි ආකාරව treatment පටන් ගත්තානම් මේ ලමයා මීට වඩා ප්රගතියක් ගන්න තිබ්බා. මම බලන දරුවො ඉන්නවා සමහරු ලංකාව පුරාම විවිධ තැන්වලට එක්කගෙන ගියත් කිසිම දියුනුවක් වර්ධනයක් නොවුන.හේතුව මේ වගෙ දේවල් ලයිට් එකක් ඔන් ඕෆ් කරනවා වගෙ පටාස් ගාලා විසදන්න පුලුවන් ප්රශ්න නෙමෙයි.කාලයක් හරියට intervention කරන්න වෙනවා. මම මේ වගෙ දරුවො එක්ක වැඩකරන අත්දැකීමෙන් කියන්නෙ,🙏මිනිස්සු criticize කලේ නෑ මචං,මට දෙන්න ඕන පනිවිඩේ උනේ ඔයාලටත් මෙහෙම දෙයක් දැනුනොත් ප්රමාද වෙන්න එපා කියන එක 🙏🙏 [HR][/HR] මන් student කාලෙ ඉදන්ම ආයථී එකට එහෙම දරුවො එක්කන් එන ගොඩාක් දුර පලාත්වල අම්මලා තාත්තලා දැකලා තියනවා.ඒ අයගෙ කතා අහලා තියනවා.ඒත් ඒ හැමෝගෙම මම දැක්ක පොදු ලක්ෂනය තමා එයාලා මේ වගේ ගැටලු මුලදිම හදුනාගෙනත් ඒකට පියවරක් නොගත්ත එක.Arm chair diagnosis නෙමේ සහෝ මම Speechtherapist කෙනෙක් 🙏 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1769956941[/DATETIME][/SIZE] [HR][/HR] මේ වගෙ වාතාවරණයකදි දෙමාපියන් විදිහට මුලින්ම ඕනම කෙනෙක් තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේක උණක් හෙම්බිරිස්සාවක් හොඳ කරනවා වගෙ ඉක්මන් දෙයක් නෙමෙයි..මේ intervention එකක් කරනකොට ඒකට යම් කාලයක් වැය වෙනවා.ඒ කාලය ඇතුලත බොහොම ඉවසීමකින් තමන්ට පැවරුන home base activities ටික කරලා ,දරුවා එක්ක සක්රිය සන්නිවේදනයක් කරලා,පරිස්සමෙන් දරුවා රැකබලාගෙන ඉන්න එක.මගෙ අත්දැකීම් එක්ක ගොඩක් අම්මලා මන් දැකලා තියනවා එකතැනක නොඉද ලංකාව වටේම දරුවාව එක්කන් යනඑක.ඒකෙ වරදක් නෑ කැමතිකෙනෙක්ට දරුවා පෙන්වන එක.නමුත් සමහරු එක තැනක නොගිහින් හැම තැනම ලමයා එක්ක ගිහිල්ලා කිසිම ප්රතිඵලයක් ගන්න් නෑ.ඒකට හේතුව ඒ අය හොයන්නෙ ක්ෂනික ප්රතිඵල.එහෙම කරන්න බෑ 😕.හැමදේටම යම් කාලයක් යනවා ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1769957691[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom