ඉරානෙ වටේ තියෙන හම්බ රටවලට කෙලිනකොට උඹ ගන්නෙ කොයි රටේ පැත්තද?යුද්දේ දිගටම තිබ්බොත් පෙට්‍රල්, ඩීසල් ලීටරේ රු1000 පනිනවා..
![]()
ඉරානෙ වටේ තියෙන හම්බ රටවලට කෙලිනකොට උඹ ගන්නෙ කොයි රටේ පැත්තද?යුද්දේ දිගටම තිබ්බොත් පෙට්‍රල්, ඩීසල් ලීටරේ රු1000 පනිනවා..
![]()
us ගැලුම් 1 = ලීටර් 3.78 ඒ අනුව උන්ට ලීටරයක් ලංකා රුපියල් 300 ක් වගේ වෙන්නෙ. ප්‍රාන්තය අනුව පොඩ්ඩක් වෙනස් වූනව.ගැලුම් 400ක් ලීටර් 1000ක් ද?
අපේ ආදායමත් එක්ක බැලවම පීඩනය වැඩී.
us වල ඉන්න එකෙක්ට කිව්වහම මෙහෙ තෙල් මිල වැඩිවුනා කියල, උ කියනව එහෙත් මාර විදිහට වැඩිවුණා කියල, මං ඇහුව කීයද කියල $ 2.50 ඉඳලා 3.60 වුණාලු මං ඇහුවා ලීටරයක්ද කියල, නෑ ගැලුමක්ලු.![]()