මේ වෙනකොට අනෙක් රටවල් වල fuel price status එක

topkollek

Well-known member
  • May 22, 2014
    43,981
    1
    58,297
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යුද්දේ දිගටම තිබ්බොත් පෙට්‍රල්, ඩීසල් ලීටරේ රු1000 පනිනවා..

    Dance Celebrate Sticker
    ඉරානෙ වටේ තියෙන හම්බ රටවලට කෙලිනකොට උඹ ගන්නෙ කොයි රටේ පැත්තද? ☝️ :sneaky:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    oya gaanata wikunalath rupiyal 20k paaduyilu Nalinda uddika putha. LKR 100+ tax enawa 92 Octane liter ekakin. Uddikaya 20k paaduyilu. 🥴
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    ගැලුම් 400ක් ලීටර් 1000ක් ද?
    us ගැලුම් 1 = ලීටර් 3.78 ඒ අනුව උන්ට ලීටරයක් ලංකා රුපියල් 300 ක් වගේ වෙන්නෙ. ප්‍රාන්තය අනුව පොඩ්ඩක් වෙනස් වූනව.
     
    • Like
    Reactions: kasun090354t

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    අපේ ආදායමත් එක්ක බැලවම පීඩනය වැඩී.
    us වල ඉන්න එකෙක්ට කිව්වහම මෙහෙ තෙල් මිල වැඩිවුනා කියල, උ කියනව එහෙත් මාර විදිහට වැඩිවුණා කියල, මං ඇහුව කීයද කියල $ 2.50 ඉඳලා 3.60 වුණාලු මං ඇහුවා ලීටරයක්ද කියල, නෑ ගැලුමක්ලු. :ROFLMAO:



    මිසිසිපි (Mississippi) වල ලීටරයක් 285යි
     
    • Like
    Reactions: kingcapton

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    JVP was against fuel price formula in 2001 UNF govt and said if price increased according to world market prices why do you need a govt?
    AKD may now realise why govt is need.
     
    • Like
    Reactions: maverick44