මේ වෙනකොට අනෙක් රටවල් වල fuel price status එක

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    This is not good. ආර්ථික අර්බුදයක් අපිට ලග ලග අත වනනවා වගේ පේනවා. තව සති දෙක තුනකින් කොහොමත් electricity වැඩි කරනවා. එතකොට හාල්, පිටි, එළවලු ගණන් යනවා. So උබල වවාගෙන කන්න ලෑස්ති වෙයන්

    CountryLocal Currency PriceLast Increase DatePrice in LKR (per L)
    Sri LankaRs. 398.00March 21, 2026398.00
    India (Delhi)₹ 94.77March 20, 2026320.91
    China¥ 8.60 (CNY)March 12, 2026372.15
    Australia$ 2.08 (AUD)March 16, 2026421.40
    Japan¥ 174 (JPY)March 16, 2026361.92
    Germany€ 2.10 (EUR)March 19, 2026704.52
    France€ 2.11 (EUR)March 19, 2026707.87
    United Kingdom£ 1.52 (GBP)March 19, 2026600.30
    USA$ 0.88 (USD)*March 10, 2026275.32
    Cambodia$ 1.32 (USD)March 11, 2026411.84
    Vietnam₫ 25,575 (VND)March 14, 2026321.45
    SingaporeS$ 3.47March 20, 2026843.97
     
    • Haha
    Reactions: Identity

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,110
    113
    යුද්දේ දිගටම තිබ්බොත් පෙට්‍රල්, ඩීසල් ලීටරේ රු1000 පනිනවා..

    Dance Celebrate Sticker
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    Mekanan gon comparison ekak. Pain to your wallet comparison ekak dala balapan 🤣
    Affordability scales ekka gattama me fuel price eka high income countries ekka compare karanna epa. Sitha niwana katha witara
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,110
    113
    Mekanan gon comparison ekak. Pain to your wallet comparison ekak dala balapan 🤣
    Affordability scales ekka gattama me fuel price eka high income countries ekka compare karanna epa. Sitha niwana katha witara

    Low income රටවලට මේ කාලේ තෙල් විකුණන්නේ අඩුවටද?
     
    • Haha
    • Like
    Reactions: raman2 and Smartm

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    Mekanan gon comparison ekak. Pain to your wallet comparison ekak dala balapan 🤣
    Affordability scales ekka gattama me fuel price eka high income countries ekka compare karanna epa. Sitha niwana katha witara
    සිංහල තේරෙනව නේ බන්? Comparison වචනයක් කොහෙවත් තියනවද?
    Prices status එකක් දාල තියෙන්නෙ. Price vise ඒ රටවල් වලට දැනෙන්නෙ නැති කතාවයි price status එකයි දෙකක්. මේකෙන් ගන්න පුළුවන් එකම දේ fuel prices වැඩි වෙන්නෙ හැම රටකම නැත්තන් globally almost එකම ගාණකින් කියන එක. හරියට gold price වැඩි වෙනව වගේ.
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    සිංහල තේරෙනව නේ බන්? Comparison වචනයක් කොහෙවත් තියනවද?
    Prices status එකක් දාල තියෙන්නෙ. Price vise ඒ රටවල් වලට දැනෙන්නෙ නැති කතාවයි price status එකයි දෙකක්. මේකෙන් ගන්න පුළුවන් එකම දේ fuel prices වැඩි වෙන්නෙ හැම රටකම නැත්තන් globally almost එකම ගාණකින් කියන එක. හරියට gold price වැඩි වෙනව වගේ.
    hari ban uba hari
     
    • Haha
    Reactions: manarrow

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඩොබියො කියන්නෙ සිංගප්පූරුවෙ අටසිය ගානක් වෙද්දි ලංකා තුන්සීයට දෙන එක දාහෙන් සම්පතයි කිය්ල.
     
    • Like
    Reactions: kingcapton

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    btw OP kiyana eka therun aran na goda denek.

    u kiyanne ape rate withrak neme meka global crisis ekak.
    recession ekak lagama enwa sudanam wenna kiyala

    salli thibba paliyata hama dema wisadanna bari kalayak enne
    &
    self sustain wena eka kokatath hodayi kiyala

    ex:- dan arabi ratwal walta salli thibba kiyala ehe wawan kanwada,wathura thiyenwada serama imports and depend on factory.
    salli thibba kiyala unta yudde nwaththanna puluwanda
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    අපේ ආදායමත් එක්ක බැලවම පීඩනය වැඩී.
    us වල ඉන්න එකෙක්ට කිව්වහම මෙහෙ තෙල් මිල වැඩිවුනා කියල, උ කියනව එහෙත් මාර විදිහට වැඩිවුණා කියල, මං ඇහුව කීයද කියල $ 2.50 ඉඳලා 3.60 වුණාලු මං ඇහුවා ලීටරයක්ද කියල, නෑ ගැලුමක්ලු. :ROFLMAO:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    අපේ ආදායමත් එක්ක බැලවම පීඩනය වැඩී.
    us වල ඉන්න එකෙක්ට කිව්වහම මෙහෙ තෙල් මිල වැඩිවුනා කියල, උ කියනව එහෙත් මාර විදිහට වැඩිවුණා කියල, මං ඇහුව කීයද කියල $ 2.50 ඉඳලා 3.60 වුණාලු මං ඇහුවා ලීටරයක්ද කියල, නෑ ගැලුමක්ලු. :ROFLMAO:
    ගැලුම් 400ක් ලීටර් 1000ක් ද?