මේ වෙලාවෙ විපක්ශයේ පක්ශ හා අන්ඩුවේ ඇතුලෙ ඉදලා විරුද්දව කටයුතු කරන පර්ලිමේන්තු මන්ත්‍රී වරු එකතු වෙලා ආන්ඩුවට බලපෑමක් කරන එක නේද හොදම. නමුත් ඇයි මුන් තමන්ගෙ ඇජෙන්ඩා වලට වැඩ කරන්නෙ.
මම කියන්නෙ චන්දෙදි වෙනම ඉල්ලන්න පුලුවන් . නමුත් මේ මෝඩ ජනාදිපතිට පාර්ලිමේන්තුවෙන් බලපෑමක් කරන්න බැරි ඇයි කට්ටියට එකතුවෙලා.
මොකද මොන සෙල්ලම් දාන්නත් රට ඉතුරු වෙන්න ඕනෙනෙ.