මේ වෙලාවේ 🧭 ඇරෙන්න අනිත් හැමෝම අනාතයි

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    පාර්ලිමේන්තු කාරක සභා දාල USAID
    සල්ලි ගියේ කොහොමද කියලා හොයනව කීවම වේසි බයවුනා
    පලවෙනි අවස්තාවලු වේසි පොහොට්ටුව කාර්යාලයට ගියේ
    this must be audited by akd for sure
    best case wasteful spending on some stupid projects
    worst case plotting and aiding to topple a government
    this must to be audited
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ඕක වැරදියි යකෝ🤣
    සමුපකාර List හදන්න තරමටම NPP රේවීලා 😂

    මේ list එක short කරාම 2025 අන්තිම ටික මුන් ඔක්කොම පරාදයි, එක පේන්නේ නැතිවෙන්න කලවම් කරලා දාලා... :lol: :lol: මුන් මේ මිනිස්සු රවට්ටන විදිහට මුන් මැරුම් කාලම තමා යන්නේ...​

    • Haha
    Reactions: 2osama

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    478009759_3480571328912510_8188054611961173545_n.jpg

    මේකේ තව වලස්මුල්ල, ජාඇල එහෙම නැතුව😂
    :ROFLMAO:🤌
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මෙන්න යකෝ ගූ ගිහින් හැංගිලා හිටපු ජෙප්පෝ රොත්තම මෙතන..:lol:
     
    • Haha
    Reactions: KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ

    මේ list එක short කරාම 2025 අන්තිම ටික මුන් ඔක්කොම පරාදයි, එක පේන්නේ නැතිවෙන්න කලවම් කරලා දාලා... :lol: :lol: මුන් මේ මිනිස්සු රවට්ටන විදිහට මුන් මැරුම් කාලම තමා යන්නේ...​

    මුන් සෙට් එකම ගුටි කාලා මැරිලා යනවා බං ඔන්න බලපන්

    මම අදුරන තමිල් එවුන් ඉන්නවා උන් හිනා වෙනවා වදුර ගේ සීන් එකට 🤣
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    කව්ද මේ වේසිගේ පුතා ගාන හම්බවෙලාද චන්දෙ කාලෙ එලියට බැහැලා තියෙන්නේ...
     
    • Haha
    Reactions: KDH and Mr Bones

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මේ දාර සජබයියෙක්නේ. ඊයේ පෙරේදා මලිමාවට චන්දෙ දීලා දැන් ඉන්නේ විජේවීරටත් පන්ති පහ ඉගැන්නුවා වගේ. :lol:
    චන්ද කාලෙට ඇක්ටිව් වෙන ෆේක් අකවුන්ට් වේසිගේ පුතෙක් මූ නම්...සල්ලි වලට පුක දෙන කැම්පේන් පොන්නයෙක් වගේ....
     
    • Like
    Reactions: Janatha Jhon

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    ඒ ලෙවල් එකෙන් හිටපු තැරි බයියෝ ඔක්කොගෙම රෙද්ද කැඩුවා සාගර කාරියවසම් කියන නංගිමල්ලි කාරයා

    සාගර කැරියවසම් කියන එකාගෙ ගෑනිද අර ජීවනී කැරියවසම් කියන්නෙ? 🤭
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    මේ list එක short කරාම 2025 අන්තිම ටික මුන් ඔක්කොම පරාදයි, එක පේන්නේ නැතිවෙන්න කලවම් කරලා දාලා... :lol: :lol: මුන් මේ මිනිස්සු රවට්ටන විදිහට මුන් මැරුම් කාලම තමා යන්නේ...​

    meka thadi pachayak yako. uba rawatunada ? :ROFLMAO: 🤌
    https://elakiri.com/threads/වලස්මුල්ලේදීත්-මාලිමාව-පරාදයි.2198423/

    ඔව්, මේ තියෙන්නේ @monson කියපු ඇත්ත 😀
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    බොරු කියන එක අද රටේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ... :lol: :lol: අද ඕනේ බොරුවක් කියල double pocket shirts ඇදන් සාරි ඇදන් ඕනේ තැනක යන්න පුළුවන්..​

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    බොරු කියන එක අද රටේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ... :lol: :lol: අද ඕනේ බොරුවක් කියල double pocket shirts ඇදන් සාරි ඇදන් ඕනේ තැනක යන්න පුළුවන්..​

    බොරු කීම මිනිස්සුන්ගේ අයිතියක් කිව්වා නේද අර උගන්ඩා ගෑනි
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    බොරු කියන එක අද රටේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ... :lol: :lol: අද ඕනේ බොරුවක් කියල double pocket shirts ඇදන් සාරි ඇදන් ඕනේ තැනක යන්න පුළුවන්..​

    බොරු කීම මිනිස්සුන්ගේ අයිතියක් කිව්වා නේද අර උගන්ඩා ගෑනි

    මෙයාලා විතරයි ඇත්ත කිව්වේ 😒
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    මෙයාලා විතරයි ඇත්ත කිව්වේ 😒

    පරණ ආණ්ඩු බොරු කරපු නිසා නෙවිද මිනිස්සු ඒ ආණ්ඩුව පරාද කරලා අලුත් ආණ්ඩු ගෙනාවේ ? හැබැයි මුන් නම් කියපු බොරු එක දිගට මාට්ටු වෙනවා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    රාජපක්ෂලා ගේ record කඩනවා කියලද?
    මුන් හැම දාම කරේ බොරුව... :lol: :lol: අලොල වර්ෂ වේගෙන්, කළු ගල් ටොන් වලින් පච ගැහුවේ