Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ වෙලේ වාහනයක් ගන්න ඕනමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනයේ මිල තීරනය වෙන්න කරුනු කීපයක් බලපානවා. . වාහනය වරායට පැමිනෙන විට මිල (CIF), රජයේ බදු, විකුනන්නා ලබන ලාබය. .

උදාහරනයකට වැගන් ආර් 2018 ස්ටින්ග්‍රේ එකක් ගමු. .

ඕකේ මිල 2020 තිබ්බේ ලක්ශ 33යි. .

ඔය ලක්ශ 33 ඇතුලේ බදු විදියට ලක්ශ 15ක් තිබුනා. .

එතකොට බදු අඩුකරාම මිල ලක්ශ 18යි. .

වාහන විකුනුම්කරුගේ ලාබය ලක්ශ 1යි කියලා හිතමු එතකොට ලක්ශ 17යි වරායට එද්දි (CIF) වෙන්නේ. .

රු ලක්ශ 17යි කියන්නේ යෙන් ලක්ශ 10ක්. .

දැන් යෙන් එක 2.80ක් වෙන නිසා ඒ ගානට ගාන හැදුවම ලක්ශ 28ක් වෙන්නේ. .

ඕකට ලක්ශ 16 එකතු කරාම ලක්ශ 44ක් වෙන්නේ. .

වාහන ආනයනය ගැන නොදන්න මිනිස්සු හිතනවා වාහනේ මිල තිබ්බේ ලක්ශ 40නම් ඒ වෙද්දි ඩොලර් එක 200 නම් ඩොලර් එක 400ට ගියාම වාහනේ මිල ලක්ශ 80ක් වෙනවා කියලා. . සම්පූර්න වැරදි කතාවක් ඒක නොදැනුවත්කම නිසා කියන. .

මේ වෙලේ වාහනයක් ගන්නවනම් 2020 ලක්ශ

60ට තිබුන වාහනය 75ට ගන්න,

40ට තිබුන වාහනය 50ට ගන්න,

20ට තිබුන වාහනය 25ට ගන්න,

ඔයවගේ 2020 තිබුන මිලට 25% එකතුකරලා ගන්න. .

වාහනයකට බදු අයවුනේ මේ විදියට. .

800cc 1500000

1000cc 2000000

1500cc 4275000

1800cc 9360000

තමන්ට අවශ්‍යය වාහනේ මිල හදාගන්න. .

[QUOTE="XibitZ, post: 28609313, member: 132898"] වාහනයේ මිල තීරනය වෙන්න කරුනු කීපයක් බලපානවා. . වාහනය වරායට පැමිනෙන විට මිල (CIF), රජයේ බදු, විකුනන්නා ලබන ලාබය. . උදාහරනයකට වැගන් ආර් 2018 ස්ටින්ග්‍රේ එකක් ගමු. . ඕකේ මිල 2020 තිබ්බේ ලක්ශ 33යි. . ඔය ලක්ශ 33 ඇතුලේ බදු විදියට ලක්ශ 15ක් තිබුනා. . එතකොට බදු අඩුකරාම මිල ලක්ශ 18යි. . වාහන විකුනුම්කරුගේ ලාබය ලක්ශ 1යි කියලා හිතමු එතකොට ලක්ශ 17යි වරායට එද්දි (CIF) වෙන්නේ. . රු ලක්ශ 17යි කියන්නේ යෙන් ලක්ශ 10ක්. . දැන් යෙන් එක 2.80ක් වෙන නිසා ඒ ගානට ගාන හැදුවම ලක්ශ 28ක් වෙන්නේ. . ඕකට ලක්ශ 16 එකතු කරාම ලක්ශ 44ක් වෙන්නේ. . වාහන ආනයනය ගැන නොදන්න මිනිස්සු හිතනවා වාහනේ මිල තිබ්බේ ලක්ශ 40නම් ඒ වෙද්දි ඩොලර් එක 200 නම් ඩොලර් එක 400ට ගියාම වාහනේ මිල ලක්ශ 80ක් වෙනවා කියලා. . සම්පූර්න වැරදි කතාවක් ඒක නොදැනුවත්කම නිසා කියන. . මේ වෙලේ වාහනයක් ගන්නවනම් 2020 ලක්ශ 60ට තිබුන වාහනය 75ට ගන්න, 40ට තිබුන වාහනය 50ට ගන්න, 20ට තිබුන වාහනය 25ට ගන්න, ඔයවගේ 2020 තිබුන මිලට 25% එකතුකරලා ගන්න. . වාහනයකට බදු අයවුනේ මේ විදියට. . 800cc 1500000 1000cc 2000000 1500cc 4275000 1800cc 9360000 තමන්ට අවශ්‍යය වාහනේ මිල හදාගන්න. . [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom