මේ වෙලේ වාහනයක් ගන්න ඕනමද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    12,770
    1
    3,478
    113
    Moratuwa
    වාහනයේ මිල තීරනය වෙන්න කරුනු කීපයක් බලපානවා. . වාහනය වරායට පැමිනෙන විට මිල (CIF), රජයේ බදු, විකුනන්නා ලබන ලාබය. .

    උදාහරනයකට වැගන් ආර් 2018 ස්ටින්ග්‍රේ එකක් ගමු. .
    ඕකේ මිල 2020 තිබ්බේ ලක්ශ 33යි. .
    ඔය ලක්ශ 33 ඇතුලේ බදු විදියට ලක්ශ 15ක් තිබුනා. .
    එතකොට බදු අඩුකරාම මිල ලක්ශ 18යි. .
    වාහන විකුනුම්කරුගේ ලාබය ලක්ශ 1යි කියලා හිතමු එතකොට ලක්ශ 17යි වරායට එද්දි (CIF) වෙන්නේ. .
    රු ලක්ශ 17යි කියන්නේ යෙන් ලක්ශ 10ක්. .
    දැන් යෙන් එක 2.80ක් වෙන නිසා ඒ ගානට ගාන හැදුවම ලක්ශ 28ක් වෙන්නේ. .
    ඕකට ලක්ශ 16 එකතු කරාම ලක්ශ 44ක් වෙන්නේ. .

    වාහන ආනයනය ගැන නොදන්න මිනිස්සු හිතනවා වාහනේ මිල තිබ්බේ ලක්ශ 40නම් ඒ වෙද්දි ඩොලර් එක 200 නම් ඩොලර් එක 400ට ගියාම වාහනේ මිල ලක්ශ 80ක් වෙනවා කියලා. . සම්පූර්න වැරදි කතාවක් ඒක නොදැනුවත්කම නිසා කියන. .

    මේ වෙලේ වාහනයක් ගන්නවනම් 2020 ලක්ශ
    60ට තිබුන වාහනය 75ට ගන්න,
    40ට තිබුන වාහනය 50ට ගන්න,
    20ට තිබුන වාහනය 25ට ගන්න,
    ඔයවගේ 2020 තිබුන මිලට 25% එකතුකරලා ගන්න. .

    වාහනයකට බදු අයවුනේ මේ විදියට. .

    800cc 1500000
    1000cc 2000000
    1500cc 4275000
    1800cc 9360000
    තමන්ට අවශ්‍යය වාහනේ මිල හදාගන්න. .
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,250
    3,267
    113
    එහෙම ගන්න නම් කැමතියි ගොඩක් අය. ඒත් එහෙම මිලට විකුණන අයනෙ නැත්තෙ.
     
    • Like
    Reactions: Mugen

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,456
    2,408
    113
    වාහන පරන නොවෙනවා කියන උපකල්පනය මත ඕක හරි නේද..
    නැත්නම් තව අඩු කරන්න වෙනවා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,117
    1
    16,336
    113
    Black Pearl
    ow wahana double wenna baha tax gahanne LKR nisa
    anika e wahane mehe awurudu ganak duwalane (with chora petrol oil, and queue wala stop/start karala kara duwala)
    habai passe awa neda CIF value ekai cc value ekai balala wedi value eka apply wena
     
    • Like
    Reactions: NRTG

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    619
    741
    93
    ulan bator
    වාහන කියන්නෙ ඇසෙට් එකක් නෙවි. ලයබිලිටි එකක්, ගනිපු වෙල ඉදන් මිල අඩු වෙනවා, මුන් සල්ලි ප්‍රින්ට් කිරිම නිසා අපිට පෙනවා මිල වැඩි වෙනවා, ඉට සාපෙක්ශව රුපියලෙ බයින් පවර් එක අඩු වෙනවා, එක නිසා අනුත් බඩුත් මිල යනවා,

    ඉට අමතරව වාහන මෙන් ටෙන් කරනන් ඔන, වාහන කියන්නෙ ජිව්තෙ පහසු කරගන්න තියෙන ටුල් එකක්, ලක්ශරි සුපර් කාර් නම් ඔන්න ලොකු කම පෙන්නනන තියන් ඉන්න අයිටම් එකක්, මෙකෙ උන් මලකඩ කාපු ඇල්ටො කට්ටක් අරන් ලැබොගිනි එකක ෆිලින් එක ගන්න යනවා,,
     
    • Like
    Reactions: NRTG and Hapuwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    4,304
    2,042
    113
    TFS .. supply and demand concept ekath balapaanawa price ekata den.import banned for foreseeable future Hinda..
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    4,304
    2,042
    113
    වාහන කියන්නෙ ඇසෙට් එකක් නෙවි. ලයබිලිටි එකක්, ගනිපු වෙල ඉදන් මිල අඩු වෙනවා, මුන් සල්ලි ප්‍රින්ට් කිරිම නිසා අපිට පෙනවා මිල වැඩි වෙනවා, ඉට සාපෙක්ශව රුපියලෙ බයින් පවර් එක අඩු වෙනවා, එක නිසා අනුත් බඩුත් මිල යනවා,

    ඉට අමතරව වාහන මෙන් ටෙන් කරනන් ඔන, වාහන කියන්නෙ ජිව්තෙ පහසු කරගන්න තියෙන ටුල් එකක්, ලක්ශරි සුපර් කාර් නම් ඔන්න ලොකු කම පෙන්නනන තියන් ඉන්න අයිටම් එකක්, මෙකෙ උන් මලකඩ කාපු ඇල්ටො කට්ටක් අරන් ලැබොගිනි එකක ෆිලින් එක ගන්න යනවා,,
    LKR depreciation & tax hikes..
     
    • Like
    Reactions: nppcheguevara