ඕකව අල්ලන්න පුළුවන්. එහෙම පුළුවන් එකෙක්ට කතාකරා නම් හරිනේ බං. අල්ලනව නං පරිස්සමින් පෙලක් උන් ලං වෙච්ච ගමං පයිනව පොලඟ පයිනවද කියල ශුවර් නෑ :no: එක පාරක් කුණ කට්ටෙක් නං පැන්න. තව පොඩ්ඩෙන් කනව :sorry: