මේ සසරේ අපිට මව නොවූ පියා නොවූ කෙනෙක් නෑත?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එතකොට අපි තව කෙනෙක්ව මැරුවොත් එයා අපෙ කලින් ආත්මෙක තාත්තා අම්මා කෙනෙක්නෙ. එතකොට ආනන්තර්ය පාපකර්මයක් වෙන්නෙ නැත්තෙ ඇයි. අම්මටයි තාත්තටයි තියෙන නය කවදාවත්ගෙවලා ඉවරකරන්න බෑ කියලනෙ කියන්නෙත්
     
    • Haha
    Reactions: Candid-B

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හාල් මැස්සො කන උන් දෙමව්පියො බර ගානක් කාලා ඇති නේ
     
    • Haha
    Reactions: Candid-B

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කලින් ආත්ම වල අම්මල මරුවට ආනත්තරීය අකුසලය වෙන්නේ නෑහ. ප්‍රානගත අකුසලය වෙනවා විතරයි.
     
    • Haha
    Reactions: Candid-B

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    මේ සංසාරේ අපි පුක ලොකු කරගන්න හෙළපු දහදිය ඔක්කොම එකතු කරොත් මේ මහා සාගරයට වඩා විශාල ඇති නේද?
     
    • Haha
    Reactions: Candid-B

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ස්කන්ධයන්ගේ ද ධාතූන්ගේ ද ආයතනයන්ගේ ද පරම්පරා වශයෙන් නො සිටී පැවැත්ම සංසාරය යැයි කියනු ලැබේ. සංසාරය කුමක් දැ යි තවත් ක‍්‍රමයකින් කියතහොත් ජාතියෙන් ජාතිය නැවත නැවත උපදනා සත්වයන් ගේ ජාති පරම්පරාව හෙවත් භව පරම්පරාව සංසාරය යැයි කිව යුතු ය. ලෝකයෙහි අනන්ත සත්වයෝ ඇත්තා හ. ඔවුන්ගේ සංසාරයේ පටන් ගැනීමක් නැත්තේ ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් ”අනමතග්ගොයං භික්ඛවේ සංසාරො පුබ්භාකෝටි න පඤ්ඤායති” යි වදාරන ලද්දේ ය. ”මහණෙනි මේ සංසාරය නො දක්නා ලද අගක් ඇත්තේ ය, එහි මුල පටන්ගැනීම නො පෙනෙන්නේය” යනු එහි තේරුම ය. එසේ වදාරන ලදුයේ සංසාරයා ගේ පටන් ගැනීම වූ මුල් කොන තිබියදී ම තථාගතයන් වහන්සේට එය නො පෙනෙන නිසා නොව සංසාරයා ගේ මුල් කොනක් නැති නිසාය. නැති දෙයක් කෙසේ පෙනිය හැකි ද? නො හැකි ම ය.

    මුල් කොණක් නැත්තා වූ මේ සංසාරය ඉතා දීර්ඝ බැවින් එක් එක් සත්වයෙකු විසිින් අතීතයේ නූපන් ජාතියක් නැත. එක සත්වයෙකු එක් එක් ජාතියක උපන් වාරයන් ගේ ප‍්‍රමාණයක් ද නැත. සංසාරය අති දීර්ඝ බැවින් මේ මහ පොළොවෙ හි එක් එක් සත්වයෙකු විසින් නූපන් තැනක් ද නො සිටි තැනක් ද නොමළ තැනක් ද මළ සිරුර නො දැමූ තැනක් ද නැත.

    තමා මළ කල්හි, මළ සිරුර දැමීමට අනෙකකු ගේ මළ සිරුරක් නො දැමූ ශුද්ධ ස්ථානයක් වශයෙන් තැනක් නියම කරගෙන සිටියා වූ උපාසාළ්හක නම් බමුණා හට තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක. මේ ප‍්‍රදේශයේ උපාසළ්හක යන නම ඇතියවුන් ගේ මළ සිරුරම තුදුස් දහසක් (14,000* මෙහි දවා තිබේ. ලෝකයේ නො මළ තැනක් නම් නැතය යනු එහි අදහසයි. ඉතා දීර්ඝ වූ මේ සංසාරයෙහි එක් එක් සත්වයෙකු ගේ මව නො වූ සත්වයෙක් ද පියා නො වූ සත්වයෙක් ද සහෝදරයෙකු නො වූ සත්වයෙක් ද සහෝදරියක නො වූ සත්වයෙක් ද පුත් නො වූ සත්වයෙක් ද ¥ නො වූ සත්වයෙක් ද සුලභ නො වෙත්, යැයි බුදුන් වහන්සේ වදාළ සේක. තව ද අනවරාග‍්‍ර සංසාරයෙහි එක් සත්වයෙකු බිව් මව් කිරි ද හැඩූ කඳුලූ ද අනුන් විසින් හිස කපනු ලැබීමෙන් ගැලූ ලේ ද යන මේ එක එකක්ම සාගර ජලයට අධික බව තථාගතයන් වහන්සේ වදාළ සේක.

    තව ද සංසාරය ඉතා දීර්ඝ බැවින් දිළිඳු වූ විරූප වූ කෙනෙකු දුටු කල්හි මම ද මේ දීර්ඝ වූ සංසාරයෙහි මෙසේ විසූයේ මැ යි ද අලංකාරයෙන් සැරසී සිටින සැප ඇති කෙනෙකු දුටු කල්හි මම ද පෙර මෙබඳු සැප ලැබූ වෙමි යි ද නිශ්චයට පැමිණිය යුතු බව ද තථාගතයන් වහන්සේ වදාළ සේක.

    සසර සැරිසරන්නා වූ සත්වයන් සුගතියෙ හි ද උපදින නමුත් බොහෝ සෙයින් උපදින්නේ දුගතියෙ හි ය. එබැවින් ඔවුනට සතර අපාය සිය නිවෙස බඳු ය. එක් එක් සත්වයෙකු විසින් වර්ෂ සිය ගණනකට වරකදු පිපාසාව සංසිදෙන පමණට පැනක් හා කුසගින්න සංසිදෙන පමණට අහරක් ද නො ලැබ ඉතා දුකසේ කල් යවන, පේ‍්‍රතව අතීතයෙහි උපන් වාරයන් ගේ ප‍්‍රමාණයක් ද නැත්තේ ය. භයානක රූප ඇති යම රකුසන් විසින් වෑ පොරෝ වලින් කපමින් යහුල් වලින් අනිමින් ගිනියම් වූ ලෝහ ගුලි ලෝ දිය මුව බහාලමින් අපමණ දුක් දෙන සංජීව ආදී නරකවල උපන් වාරයන් ගේ ප‍්‍රමාණයක් නැත්තේ ය. නිවනට නො පැමිණ සසර රැුදුනහොත් සත්වයාට මතු ද එසේම කටුක දුක් බොහෝ විඳින්නට සිදුවන්නේ ය. කරුණු මෙසේ හෙයින් සසර රැුදී සිටීමේ භයානකත්වය නිම කල නො හේ. ඒ බව දත් බුද්ධාදී උත්තමයෝ සංසාර බන්ධනය සිඳ සසරින් එතෙරව නිවන් පුරයට පිවිසුනා ය. දුකින් මිදුණු කැමැත්තෝ ඒ නිවනට පැමිණීමට උත්සහ කරත්වා.

    Me dn maduruwek maruwa malaaa
    ------ Post added on Sep 28, 2023 at 9:27 AM
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    මේ සංසාරේ උඹ බීපු හුජ්ජ ඔක්කෝ එකතු කරොත් මේ මහා සාගරයට වඩා විශාල ඇති නේද රහල්?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,252
    113
    Mother Earth
    1695873729091.png