බුදු කෙනෙක් පහල වෙන්න නම් ,

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    තර්කය අයින් කරපු ගමන් කිසිම දෙයක හේතු විමසීම , හේතු පැහැදිලි කිරීම කියන දෙකම අයින් වෙනවා නේ බන් . .
    උබ එහෙනම් මොන වගේ දෙයකින් ද දෙයක හරි වැරැද්ද තීරණය කරන්නේ ??

    රතු පාට කියලා උබ අදහස් කරන්නේ මොකද්ද ?

    මම දන්නා රතු පාට කියලා එකක් නෑ ... ඔය තියෙන්නේ wave length එකක් . එකට සම්මුතියක් හදන් ඉන්නව රතු කියලා .
    Wave length එක උබ ඕන නම් මැන ගන්න පුලුවන් .

    මෙච්චර කල් ඔය සම්මුතිය තමයි බහුතරය බාවිතා කරල තියෙනේ . ඉතින් මම උබ ඔය රතු රතු කියලා දෙයක් පෙන්නලා කාගෙන් හරි ඇහුවම ඌ ත් ඕක රතු කියන්න තියන ඉඩ තමයි වැඩි .
    එහෙනං බං උඹ තර්ක කරන්නෙ ඇත්තටම නැති, හදන් ඉන්න ඒවත් එක්කනෙ, ඔය උඹ රතු පාට කියන සම්මුතිය විස්තර කරන්න ගත්ත ඒවත් ආයෙ සම්මුතිනෙ බං. 🤷‍♂️ බොරු, බොරු වලින් තර්ක කරනව 🥱
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    කොහොමද circulate වෙන්නේ කියපන් .
    උබ ඔය ප්‍රශ්නේ අහපු වෙලාවේ මම වෙන උත්තරක් දුන්න නම් ඕක circulate වෙයි . මේක කොහොදම එහෙම වෙන්නේ කියපන් බලන්න .
    අතීතයේ වෙච්ච දේවල් හෙටත් එහෙම වෙයි කියලානේ ඔප්පු කරන්න තියෙන්නේ.

    දැන් අපිට ඕකට කියන්න පුළුවං හරි ඊයේත් මෙහෙම උනා අනාදිමත් කාලයක් මෙහෙම උනා ඒ නිසා හෙටත් මෙහෙම වෙනවා කියලා.

    දැන් ආයේ ඕකේ යටින් අපි ආයේ පාරක් assumption එකක් ගන්නවා past patterns continues වෙනවා කියලා.

    ඒකම තමා අපි මුලින්ම ඔප්පු කරන්න යන එකත්.

    Probability දෑම්මත් මොක දැම්මත් ඔය assumption එකෙන් ගැලවෙන්න බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    එහෙනං බං උඹ තර්ක කරන්නෙ ඇත්තටම නැති, හදන් ඉන්න ඒවත් එක්කනෙ, ඔය උඹ රතු පාට කියන සම්මුතිය විස්තර කරන්න ගත්ත ඒවත් ආයෙ සම්මුතිනෙ බං. 🤷‍♂️ බොරු, බොරු වලින් තර්ක කරනව 🥱
    බොරු ?? බොරු කිව්වේ කවුද ?
    උබම මගෙන් රතු පාටක් ගැන අහල කියනවා තියනව කියල පෙන්නන්න කියලා . උබ දැනටම රතු පාට තියනව /පෙන්වා කියලා පිළිගන්න නිසා එහෙමත් නැත්නම් උබත් ඒ සම්මුතිය පවිච්චි කරන් නිසා තමයි ඔය ප්‍රශ්නේ අහන්නේ .

    මට ඕකේ ආයිත් උබට ඔප්පු කරන්න දෙයක් නෑ නේ යකෝ . :lol: :rofl:

    අතීතයේ වෙච්ච දේවල් හෙටත් එහෙම වෙයි කියලානේ ඔප්පු කරන්න තියෙන්නේ.

    දැන් අපිට ඕකට කියන්න පුළුවං හරි ඊයේත් මෙහෙම උනා අනාදිමත් කාලයක් මෙහෙම උනා ඒ නිසා හෙටත් මෙහෙම වෙනවා කියලා.

    දැන් ආයේ ඕකේ යටින් අපි ආයේ පාරක් assumption එකක් ගන්නවා past patterns continues වෙනවා කියලා.

    ඒකම තමා අපි මුලින්ම ඔප්පු කරන්න යන එකත්.

    Probability දෑම්මත් මොක දැම්මත් ඔය assumption එකෙන් ගැලවෙන්න බෑ.
    ඔයා ඔය හෙටත් එහෙම වෙයි කියල මම කිව්වේ නැති අන්තයට යනවා නේ . මම එහෙම ගියේ නෑ . මම ඔය උත්තරේ නෙවෙයි දුන්නේ .
    expect කරන එක කරන්නේ .

    past patterns continue වෙන එකත් evidence නේ බන්

    මම ඔය කිව්වා අදහස් අලුත් එකක් නෙවෙයි බන් . ඕක මම දැන් නිකන් ගහල බැලුවම ඕකට සමාන ඒවා එනව .
    ------ Post added on Feb 10, 2026 at 8:35 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    බොරු ?? බොරු කිව්වේ කවුද ?
    උබම මගෙන් රතු පාටක් ගැන අහල කියනවා තියනව කියල පෙන්නන්න කියලා . උබ දැනටම රතු පාට තියනව /පෙන්වා කියලා පිළිගන්න නිසා එහෙමත් නැත්නම් උබත් ඒ සම්මුතිය පවිච්චි කරන් නිසා තමයි ඔය ප්‍රශ්නේ අහන්නේ .

    මට ඕකේ ආයිත් උබට ඔප්පු කරන්න දෙයක් නෑ නේ යකෝ . :lol: :rofl:

    ඔයා ඔය හෙටත් එහෙම වෙයි කියල මම කිව්වේ නැති අන්තයට යනවා නේ . මම එහෙම ගියේ නෑ . මම ඔය උත්තරේ නෙවෙයි දුන්නේ .
    expect කරන එක කරන්නේ .

    past patterns continue වෙන එකත් evidence නේ බන්
    Expectation එකක් කියන්නෙත් ආයේ past patterns future එකේ continue වෙනවා කියන එකම තමා.
    මම ඔය කිව්වා අදහස් අලුත් එකක් නෙවෙයි බන් . ඕක මම දැන් නිකන් ගහල බැලුවම ඕකට සමාන ඒවා එනව .
    ------ Post added on Feb 10, 2026 at 8:35 AM
    https://plato.stanford.edu/entries/induction-problem/

    තර්කය අයින් කරපු ගමන් කිසිම දෙයක හේතු විමසීම , හේතු පැහැදිලි කිරීම කියන දෙකම අයින් වෙනවා නේ බන් . .
    උබ එහෙනම් මොන වගේ දෙයකින් ද දෙයක හරි වැරැද්ද තීරණය කරන්නේ ??
    තර්කය අහක් නොකර මේ statement එකේ හේතුව පැහැදිලි කරන්න.

    The laws of physics tomorrow will be the same as today.

    (Probabilistic කියන්නේ logical කියන එක නෙවෙයි. ඔයා ට්‍රයි කරන්නෙ සම්භාවිතාවෙන් නන් තර්කය අහක් කරගෙන තමා එන්න වෙන්නෙ. )
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    ඉතින් ඔච්චර බණ දන්නා එකා , ඕක ගැන හිටන්නේ නැතුව ඉන්න බැරිද විපාක කරගන්නේ නැතුව ?
    විපාක දැන දන ඇයි උබ දර්මයේ කියලා තියන විදියට ඉන්නේ නැත්තේ ?

    යකෝ බුදු හාමුදුරොවොත් ගිහි ගෙය කලකිරෙන්න කලින් උපරිමයෙන් සැප විඳපු කෙනෙක්නේ..

    මොකද්ද උඹේ ලොජික් එක මෙතන?

    පෘතක්ජනයෝ හැටියට අපිට ධර්මයේ හැසිරෙන්න පුලුවන්, හැබැයි ස්වභාව ධර්මයේ ධර්මතාවයන්ට අභියෝග කරන්නේ කොහොමද?

    ඒකට රහත් වෙලාවත් ඉන්න ඕන නේද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    යකෝ බුදු හාමුදුරොවොත් ගිහි ගෙය කලකිරෙන්න කලින් උපරිමයෙන් සැප විඳපු කෙනෙක්නේ..
    ඉතින් .. මම කියපු එකත් එක්ක කොහොමද අදාළ වෙන්නේ ?
    ගිහිගෙයි කලකිරෙන්න කලින් සතර පෙර නිමිති වත් දැනගෙන හිටපු නැති කෙනෙක් ගැන නෙවෙයි බන් මම මේ කියන්නේ
    නිවන් යන්න කරන්න ඕන ඔක්කොම පිලිවලට දන්නා කිරියේ එකෙක් ගෙන් . :rofl:
    සැප විදින කාලේ සිද්ධාර්ථ ඕවා දන්නේ නෑ .
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    ඉතින් .. මම කියපු එකත් එක්ක කොහොමද අදාළ වෙන්නේ ?
    ගිහිගෙයි කලකිරෙන්න කලින් සතර පෙර නිමිති වත් දැනගෙන හිටපු නැති කෙනෙක් ගැන නෙවෙයි බන් මම මේ කියන්නේ
    නිවන් යන්න කරන්න ඕන ඔක්කොම පිලිවලට දන්නා කිරියේ එකෙක් ගෙන් . :rofl:
    සැප විදින කාලේ සිද්ධාර්ථ ඕවා දන්නේ නෑ .

    ඉතින් බුදු හාමුදුරොවො ඒ state of mind එකට එන්න කලින් කල්ප කාලන්තරයක් තිස්සේ පෙරුම් පිරුවා නේද?
    එක්තරා මොහොතක ඒක trigger වෙලා ගිහිගෙය කලකිරිලා තවුස්දම් පුරන්න ගිහින් අවසානයේ බුද්ධත්වයට පත් උනා.
    ඔය පිලිවෙල අකුරක් නෑර දැනගෙන හිටියා කියලා උඹ කොහොමද හරියටම කියන්නේ අපිට ඒ තත්වයට පත් වෙන්න පුලුවන් කියලා?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    බොරු ?? බොරු කිව්වේ කවුද ?
    උබම මගෙන් රතු පාටක් ගැන අහල කියනවා තියනව කියල පෙන්නන්න කියලා . උබ දැනටම රතු පාට තියනව /පෙන්වා කියලා පිළිගන්න නිසා එහෙමත් නැත්නම් උබත් ඒ සම්මුතිය පවිච්චි කරන් නිසා තමයි ඔය ප්‍රශ්නේ අහන්නේ .

    මට ඕකේ ආයිත් උබට ඔප්පු කරන්න දෙයක් නෑ නේ යකෝ . :lol: :rofl:
    කවුරුත් කියන්න දෙයක් නෑ, රතු පාට ඇත්තටම නැත්තං ඒක බොරුවක්නෙ බං 🤷‍♂️ . රතු පාට තියනව /පෙන්වා කියලා පිළිගන්න එක වෙනම කතාවක්... ඕනි තරම් මිනිස්සු බොරු පිළිගන්නෙ. මම කිව්වෙ තර්කයෙන් රතු පාට තියනව කියල ඔප්පු කරන්න කියලනෙ. ඇත්තටම නැති දෙයක් ඔප්පු කරන්න වෙන්නෙ තවත් ඇත්තටම නැති දේවල් ටිකකින්ම තමයි බං, ඒකයි කිව්වෙ බොරු වලින් බොරු තර්ක කරනව කියල 🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    කවුරුත් කියන්න දෙයක් නෑ, රතු පාට ඇත්තටම නැත්තං ඒක බොරුවක්නෙ බං 🤷‍♂️ . රතු පාට තියනව /පෙන්වා කියලා පිළිගන්න එක වෙනම කතාවක්... ඕනි තරම් මිනිස්සු බොරු පිළිගන්නෙ. මම කිව්වෙ තර්කයෙන් රතු පාට තියනව කියල ඔප්පු කරන්න කියලනෙ. ඇත්තටම නැති දෙයක් ඔප්පු කරන්න වෙන්නෙ තවත් ඇත්තටම නැති දේවල් ටිකකින්ම තමයි බං, ඒකයි කිව්වෙ බොරු වලින් බොරු තර්ක කරනව කියල 🤌
    ආයිත් කියවපන් . . ඔතන තියෙන්නේ wave length එකක් . උබට ඕක මනින්න පුලුවන් කියලා මම උඩ කියල ඇති . . එහෙම නැතුව මොකක් හරි දෙයක රතු පාට කියලා property එකක් නෑ . light එක reflect වෙන විදියට අපිට දැනෙන sense එකක් තමයි ඕක . ඔතන තියෙන්නේ wave length එක . ඒක උබට අදාළ උපකරණ වලින් මැනලා ගන්න පුලුවන් කියලා මම උඩ කියලා තියනව.............ඉතින් ඔප්පු කරන්න පුලුවන් රතු වලට අදාළ light wave length එක තියනව කියලා . සම්මුති කතාව ගත්තේ "රතු" කියන වචනේ අල්ලන් මෝඩ කතා කිව්වොත් කියලා . රතු සම්මුතිය ත් ඔප්පු කරන්න පුලුවුන් අනිත් උන් පාවිච්චි කරල . උබත් කොහොමත් රතු සම්මුතිය තමයි පාවිච්චි කරේ ප්‍රශ්නේ අහන්න .

    ඔය අන්දයට පාට පෙන්න්වන වගේ ගොන් කතා නම් කියන්න එපා . උන්ට පාට වෙන් කරල අදුරගන්න්ත් ක්‍රම තියනව .
     
    රතු වලට අදාළ light wavelength එක තියනව කියලා කියන්න වෙන්නෙත් තවත් සම්මුතියකින්නෙ බං... ආයෙත් බොරු වලින් බොරු... 🤷‍♂️
     
    • Haha
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    රතු වලට අදාළ light wavelength එක තියනව කියලා කියන්න වෙන්නෙත් තවත් සම්මුතියකින්නෙ බං... ආයෙත් බොරු වලින් බොරු... 🤷‍♂️
    ඕනිම subject එකක විශ්වාස කරගෙන ඉස්සරහට යන්න වෙන ඒව තියෙනව. තාර්කක කරලම අපේ දැනුම් ගොඩ නැගෙන්නෙ නෑ.

    https://plato.stanford.edu/entries/goedel-incompleteness/

    "In any consistent logical system capable of basic arithmetic, there are true statements that cannot be proven within that system."
     
    Last edited:

    This is the point, ධර්මය තර්කයෙන් අල්ලන්න බෑ කියන්නෙ මේ නිසා තමයි...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    රතු වලට අදාළ light wavelength එක තියනව කියලා කියන්න වෙන්නෙත් තවත් සම්මුතියකින්නෙ බං... ආයෙත් බොරු වලින් බොරු... 🤷‍♂️
    ඔය කිව්වේ මෝඩ කතාවක් ඉතින් . :rofl:
    මනින්න කියපු light wave එකයි , රතු කියන නමයි වෙනස තේරෙන්නේ නැත්නම් කරන්න දෙයක් නෑ .

    This is the point, ධර්මය තර්කයෙන් අල්ලන්න බෑ කියන්නෙ මේ නිසා තමයි...
    තර්කයෙන් අල්ලන බැරි නම් ඉතින් ආයිත් උබලට ඔය ධර්මයක් ඉයන එක පැහැදිලි කරන්නත් බෑ , බණ කියන්නත් බෑ . කොටින්ම දේශනා කරන්න බුදු කෙනෙක් ඕනත් නෑ , හිතන්න ඕනත් නෑ .

    තමන්ට තියන එක කිසි තර්කයක් නැති එකක් උනාම අන්තිමටම කියන්න වෙන්නේ තර්කයට අහුවෙන්නේ නෑ වගේ කොහේටවත් නැති මෝඩ උත්තරයක්
    ------ Post added on Feb 11, 2026 at 2:35 PM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    ඔය කිව්වේ මෝඩ කතාවක් ඉතින් . :rofl:
    මනින්න කියපු light wave එකයි , රතු කියන නමයි වෙනස තේරෙන්නේ නැත්නම් කරන්න දෙයක් නෑ .

    වෙනසක් ගැන නෙමෙයිනෙ බං කිව්වෙ, ඇත්තටම නැති සම්මුති ටිකක් හදාගෙන ඒවයින් තර්ක කරනව කියලනෙ කිව්වෙ. හා එහෙනං කියපන්කො බලන්න ඔය light wave එක මැන්නාම මොකක්ද ලැබෙන්නෙ කියල?
    තර්කයෙන් අල්ලන බැරි නම් ඉතින් ආයිත් උබලට ඔය ධර්මයක් ඉයන එක පැහැදිලි කරන්නත් බෑ , බණ කියන්නත් බෑ . කොටින්ම දේශනා කරන්න බුදු කෙනෙක් ඕනත් නෑ , හිතන්න ඕනත් නෑ .

    තමන්ට තියන එක කිසි තර්කයක් නැති එකක් උනාම අන්තිමටම කියන්න වෙන්නේ තර්කයට අහුවෙන්නේ නෑ වගේ කොහේටවත් නැති මෝඩ උත්තරයක්
    ------ Post added on Feb 11, 2026 at 2:35 PM
    තර්කය කියන්නෙ බොරුවක් නං, තර්කයෙන් කොහොමද බං සත්‍ය අල්ලන්නෙ? බණ තියෙන්නෙ එක එකාට තර්ක කරන්න නෙමෙයි අවබෝධ කරන්න, තමන් තුලින් දකින්න. 🤷‍♂️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    This is the point, ධර්මය තර්කයෙන් අල්ලන්න බෑ කියන්නෙ මේ නිසා තමයි...
    Core එකට යන්න යන්න subject එකේ අපිට හම්බ වෙන්න පටන් ගන්නවා. ඒ point base කරගෙන තමා අපිට යන්න වෙන්නේ. ගොඩක් වෙලාවට ඒව අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒත් subject එක ඇතුලෙන් ඒව explain කරන්න ගියාම කොහොමත් ආයේ මුලටම යනවා. එතකොට ඕනි නන් පිටින් බලන කෙනෙක්ට කියන්න පුළුවන් ආ ඔය විශ්වාස කරගෙන නෙ ඉන්නේ කියලා නමුත් ඒක එහෙම නෑ කියලා තේරුනත් කියාගන්න බෑ model කරගන්න බැරි නිසා. ඒක subject එකේ අවුලක් නෙවෙයි. pragmatically justified trust එකක් ඔතන තියෙන්නේ නමුත් ඕක තේරුම් ගන්න බෑ subject එකෙන් පිට ඉඳන් බලන කෙනෙක්ට. එයා මේ කියන assumption accept කරගෙන ඉස්සරහට ගිහිං බලන්න ඕනි එතකොට තමා ආයේ එයටත් ඕක pragmatically justified trust එකක් වෙන්නේ. ඒක වෙන්නේ නැති තාක් ඕක පිටින් බලන අයට අනුව අන්ධ විශ්වාස තමා.

    Science කියන්නෙත සම්පූර්ණයෙන්ම තාර්කික විෂයක් නෙවෙයි කොහොම ගත්තත්. නමුත් අපිට පුළුවන් අර පහළ ප්‍රත්‍යක්ෂ කරගත්ත හරි විශ්වාස කරගත්ත හරි කොටස් අරගෙන ඊළග ඊළග කොටස් පැහැදිලි කරගන්න. ඒව සම්මුති විදියට ගන්නේ අපි හැමෝම ඒවට එකග වෙලා ඉස්සරහට යනවා. උදාහරණයක් විදියට කවුරු හරි science ඉගෙන ගන්න කෙනෙක් කිව්වොත් nature laws stable වෙන්න විදියක් නෑ මට ඒක තේරුම් ගන්න බෑ කියල කිසිම එකෙක්ට බෑ එතනින් එහාට අරූව ගොඩ ගන්න. අපි පොඩි කාලේ ඉඳලම ඒ system එක ඇතුලේ ඉගෙන ගන්න ගන්න අපිට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ නිසා අපි ඔය ප්‍රශ්නෙ අහන්නේ නෑ.
     
    • Like
    Reactions: supun_sg

    Daws

    Well-known member
  • Nov 27, 2025
    346
    316
    63
    Colombo
    metana budu dahama hariyatama terena kawruth na, karmaya 100% terena ayath na.
    eka nisa tamai buduhamuduruwo tamanta terena widiyata dharmaya deshana karanna epa kiyala tiyenne.

    Buduhamuduruwo deshana karapu dharmaya e widiyatama natuwa, eka ekkenata terena widiyata kiwwama tamai prashna enne, mokada buddha dharmaya ehema hodata taniyen hitala deshana karanna puluwan aya na.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    වෙනසක් ගැන නෙමෙයිනෙ බං කිව්වෙ, ඇත්තටම නැති සම්මුති ටිකක් හදාගෙන ඒවයින් තර්ක කරනව කියලනෙ කිව්වෙ. හා එහෙනං කියපන්කො බලන්න ඔය light wave එක මැන්නාම මොකක්ද ලැබෙන්නෙ කියල?
    ඉතින් යකෝ උබල ආගම කියලා පැහැදිලි කරන්නෙත් ඕකම තමයි එහෙනම් . . :lol: 🤌

    තර්කය කියන්නෙ බොරුවක් නං, තර්කයෙන් කොහොමද බං සත්‍ය අල්ලන්නෙ? බණ තියෙන්නෙ එක එකාට තර්ක කරන්න නෙමෙයි අවබෝධ කරන්න, තමන් තුලින් දකින්න. 🤷‍♂️
    උබ තමයි බොරුව කියලා එකක් දාගත්තේ සම්මුතියක් වෙනුවෙට . බොරුව කියලා කවුද කිව්වේ ??
    ------ Post added on Feb 11, 2026 at 3:19 PM

    Core එකට යන්න යන්න subject එකේ අපිට හම්බ වෙන්න පටන් ගන්නවා. ඒ point base කරගෙන තමා අපිට යන්න වෙන්නේ. ගොඩක් වෙලාවට ඒව අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒත් subject එක ඇතුලෙන් ඒව explain කරන්න ගියාම කොහොමත් ආයේ මුලටම යනවා. එතකොට ඕනි නන් පිටින් බලන කෙනෙක්ට කියන්න පුළුවන් ආ ඔය විශ්වාස කරගෙන නෙ ඉන්නේ කියලා නමුත් ඒක එහෙම නෑ කියලා තේරුනත් කියාගන්න බෑ model කරගන්න බැරි නිසා. ඒක subject එකේ අවුලක් නෙවෙයි. pragmatically justified trust එකක් ඔතන තියෙන්නේ නමුත් ඕක තේරුම් ගන්න බෑ subject එකෙන් පිට ඉඳන් බලන කෙනෙක්ට. එයා මේ කියන assumption accept කරගෙන ඉස්සරහට ගිහිං බලන්න ඕනි එතකොට තමා ආයේ එයටත් ඕක pragmatically justified trust එකක් වෙන්නේ. ඒක වෙන්නේ නැති තාක් ඕක පිටින් බලන අයට අනුව අන්ධ විශ්වාස තමා.

    Science කියන්නෙත සම්පූර්ණයෙන්ම තාර්කික විෂයක් නෙවෙයි කොහොම ගත්තත්. නමුත් අපිට පුළුවන් අර පහළ ප්‍රත්‍යක්ෂ කරගත්ත හරි විශ්වාස කරගත්ත හරි කොටස් අරගෙන ඊළග ඊළග කොටස් පැහැදිලි කරගන්න. ඒව සම්මුති විදියට ගන්නේ අපි හැමෝම ඒවට එකග වෙලා ඉස්සරහට යනවා. උදාහරණයක් විදියට කවුරු හරි science ඉගෙන ගන්න කෙනෙක් කිව්වොත් nature laws stable වෙන්න විදියක් නෑ මට ඒක තේරුම් ගන්න බෑ කියල කිසිම එකෙක්ට බෑ එතනින් එහාට අරූව ගොඩ ගන්න. අපි පොඩි කාලේ ඉඳලම ඒ system එක ඇතුලේ ඉගෙන ගන්න ගන්න අපිට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ නිසා අපි ඔය ප්‍රශ්නෙ අහන්නේ නෑ.
    තර්කය , සම්මුතිය පාවිච්චි කරන්නේ නැතුව නැතුව බුදුන් කරපු දේශනාවක් , ධර්මය පැහැදිලි කිරීමක් , කියපු බණක් මට පොඩ්ඩක් කියපන් කෝ
    භාශාව කියන්නේ ම සම්මුතියක් තමයි
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    තර්කය , සම්මුතිය පාවිච්චි කරන්නේ නැතුව නැතුව බුදුන් කරපු දේශනාවක් , ධර්මය පැහැදිලි කිරීමක් , කියපු බණක් මට පොඩ්ඩක් කියපන් කෝ.
    මම දන්නෑ. දන්නේ තර්කයෙන් විතරක් කිසිම විෂයක් තේරුම් ගන්න බෑ කියන එක විතරයි. උබට එහෙම තර්කයෙන් බුද්ධාගමේ අහු වෙන්නේ තේරෙන්නේ නැති තැනක් පෙන්නුවොත් සමහර විට ඇයි කියලා පැහැදිලි කරගන්න පුළුවන් වෙයි.