මේ සැප ඕනේනම් ලපයාට ජන්දේ දෙන්න එපා...🥳🥳🥳

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    1fd93539-7bf7-4538-a566-f40a19c950a6.jpg

    maxresdefault.jpg

    ඔන්න කෙටියෙන්ම කිව්වා... :yes: :yes: :yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කන්ඩ නැතත් කමක් නෑ ඉන්ඩ රටක් නේ ඔඤ කිව්වේ .... :lol: :lol: :lol:

    උබ කලබ නොවී ඉඩපන්කෝ... උන්ට වහලේ උඩ යන්න ඕන නිසා තමයි උන් යන්නේ... බය්යෝ ඔහොම වැස්සේ තෙමිගෙන wahale යනකොට ආසයි බන්... 🥰
     
    Last edited:

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    උබල දන්නවා ඇති සාම්පල් පොපියුලේසන් කියල කොන්සේප්ට් එකක් තියෙනවා statistic වල.පොපියුලේසන් එකේ මින් එක සාම්පල් එකේ මින් එකට ආසන්න වශයෙන් සමානයි. ඉතින් ඕම තැලිලා පොඩි වෙලා සැමන් වෙලා යන සෙට් එකෙන් 3%ක් මාලිමවට දුන්න වගේම ඉතුරු 97% පොහොට්ටුවට , රනිල්ට සජිත්ට සහ අර ඩලස්, විමල් වගේ අම්බට්ටයෝන්ට දුන්න.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කන්ඩ නැතත් කමක් නෑ ඉන්ඩ රටක් නේ ඔඤ කිව්වේ .... :lol: :lol: :lol:

    උබ කලබ නොවී ඉඩපන්කෝ... උන්ට වහලේ උඩ යන්න ඕන නිසා තමයි උන් යන්නේ... බය්යෝ ඔහොම වැස්සේ තෙමිගෙන wahale යනකොට ආසයි බන්... 🥰
    :yes: :yes: :yes:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේක ආර්ථික ප්‍රශ්නයක් නෙමෙයි
    ජනගහන ප්‍රශ්නයක්

    එක්කෝ කොන්ඩම් බෙදන්න ඕන
    නැත්නම් තව වැක්සීන් ගහන්න ඕන 💁
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    කන්ඩ නැතත් කමක් නෑ ඉන්ඩ රටක් නේ ඔඤ කිව්වේ .... :lol: :lol: :lol:

    උබ කලබ නොවී ඉඩපන්කෝ... උන්ට වහලේ උඩ යන්න ඕන නිසා තමයි උන් යන්නේ... බය්යෝ ඔහොම වැස්සේ තෙමිගෙන wahale යනකොට ආසයි බන්... 🥰

    මැරෙන්න ඕන උන් නෙවෙයිනෙ මැරෙන්නෙ. අන්න ඒකයි දුක. වේස බයියෙක් මැරුණනං කිරිබත් කෑල්ලක් කන්න තිබුණා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,921
    113
    පෘථිවිය
    1fd93539-7bf7-4538-a566-f40a19c950a6.jpg

    maxresdefault.jpg

    ඔන්න කෙටියෙන්ම කිව්වා... :yes: :yes: :yes:
    ලපයා මේක හදන්නේ නේද ඉන්නේ?

    දැන් මේ වර්ජනේ කරේ ලපයගේ එවුන් නෙමේ නේ

    ලපයා ආවම උන් වර්ජනේ නවට්ටයි, මොකද උගේ සෙට් එකනේ

    මරුන එකා ගේ ගෙදර ලපයා යයි ද?
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    මේක ආර්ථික ප්‍රශ්නයක් නෙමෙයි
    ජනගහන ප්‍රශ්නයක්

    එක්කෝ කොන්ඩම් බෙදන්න ඕන
    නැත්නම් තව වැක්සීන් ගහන්න ඕන 💁

    නෑ ලන්කාවෙ එක population growth rate එක ගොඩක් අඩුයි. (Rank 154)

    https://web.archive.org/web/20160927210437/https://esa.un.org/unpd/wpp/Download/Standard/Population/

    දැන් economic crisis එකට පස්සෙ minus ගිහින් ඇති මිනිස්සු ලමයි හදනවා සාපෙක්ශව අඩු නිසා
     
    • Like
    Reactions: Asmodeus