මේ සැප ඕනේනම් ලපයාට ජන්දේ දෙන්න එපා...🥳🥳🥳

firerix

Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මේක ආර්ථික ප්‍රශ්නයක් නෙමෙයි
    ජනගහන ප්‍රශ්නයක්

    එක්කෝ කොන්ඩම් බෙදන්න ඕන
    නැත්නම් තව වැක්සීන් ගහන්න ඕන 💁
    that's ma boy ...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නෑ ලන්කාවෙ එක population growth rate එක ගොඩක් අඩුයි. (Rank 154)

    https://web.archive.org/web/20160927210437/https://esa.un.org/unpd/wpp/Download/Standard/Population/

    දැන් economic crisis එකට පස්සෙ minus ගිහින් ඇති මිනිස්සු ලමයි හදනවා සාපෙක්ශව අඩු නිසා

    Growth rate කියන්නේ සුකන වේගය නේ.
    Population density එක 349 per Km2
     
    • Like
    Reactions: Ramiel

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබ වගේ ජොබක් නැති එවුන්ට නම් මේකේ පැය 24 ම කඩේ යන්න පුළුවන් ඉතිං කරන්න වැඩක් නැහැ නේ🤣

    ubage job eka me thiyenne

    උඹේ මම දිව දානවා කියලා මම දන්නවා පොන්නයෝ
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේ වගේ අසාධාරණ ස්ට්‍රයික් ජොබ්බෝ කරන්නේ නෑ.. මේ කෝච්චි ඩ්‍රයිවර්ලා සල්ලිකාරයෝ.. උන් ජෙබ්බෝ පස්සේ යනවයි කියලා හිතන්න බෑ.. :no:

    @2osama ponnaya redde rewila penala gihin
    :yes::yes::yes:
    ------ Post added on Sep 14, 2023 at 8:20 AM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලපය ඇවිල්ල ඔව්ව නවත්තයි කියල බලන් ඉන්න මම.
    ඔව් සමහරවිට නතර කරයි බාගෙට බාගයක් ලපයගෙ සංගම් වලින් කරන්නෙ ඔව්ව.
    Halloween Skeleton GIF
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබ වගේ ජොබක් නැති එවුන්ට නම් මේකේ පැය 24 ම කඩේ යන්න පුළුවන් ඉතිං කරන්න වැඩක් නැහැ නේ🤣

    ubage job eka me thiyenne

    උඹේ මම දිව දානවා කියලා මම දන්නවා පොන්නයෝ