මේ සැරේ බක් මහා අකුණු වැසි නෑ නේද මචන්ලා

Nadun24

Member
Apr 12, 2018
155
41
0
මේ සැරේ බක් මහා අකුණු වැසි නෑ නේද මචන්ලා

මේ පාර Apirl ලැබුවත් හරි තව එක දවසක් වැස්සේ නෑ අනුරාධපුරේට ඉස්සර නම් මේ කාලේට මාර විදියට අකුණු ගහන්නේ මේ සැරේ අකුණු නෑ වැසසත් නෑ ලිදේ වතුරත් ඉවර වේගෙන යන්නේ ඒ වගේම මාර රස්නයක් තියෙන්න හැමදාම හිතනවා අදනම් හවසට වහිනවා කියලා එත් නෑ රෑට නම් සීතලයි උබලගේ පැතිවලත් මෙහෙමද ?
 
  • Like
Reactions: Rockstar Athelete

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ පාර Apirl ලැබුවත් හරි තව එක දවසක් වැස්සේ නෑ අනුරාධපුරේට ඉස්සර නම් මේ කාලේට මාර විදියට අකුණු ගහන්නේ මේ සැරේ අකුණු නෑ වැසසත් නෑ ලිදේ වතුරත් ඉවර වේගෙන යන්නේ ඒ වගේම මාර රස්නයක් තියෙන්න හැමදාම හිතනවා අදනම් හවසට වහිනවා කියලා එත් නෑ රෑට නම් සීතලයි උබලගේ පැතිවලත් මෙහෙමද ?

    පොඩ්ඩක් එලියට බැහැපන් අකුනු පටන්ගනී
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    අපේ පැත්තේ හොදට වහිනවා. මොකද ජනාධිපති ඉන්නේ අල්ලපු වැටේ නිසා
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    පොඩ්ඩක් එලියට බැහැපන් අකුනු පටන්ගනී

    :shocked:

    Ubalata mona bak maha akunu da bn..vehi deyuo

    :)

    පිස්සුද යකෝ
    Hena gagaha wahinawa හැමදාම hawsata

    උබ කොහෙද මෙහෙට නම් දවසක් වැස්සේ නෑ බන් පුදුම රස්නයක් තියෙන්නේ Fan දැම්මා ම ඊට වැඩි රස්නේ

    අපේ පැත්තේ හොදට වහිනවා. මොකද ජනාධිපති ඉන්නේ අල්ලපු වැටේ නිසා

    :lol:

    pissu da yako

    :oo:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    උබ කොහෙද මෙහෙට නම් දවසක් වැස්සේ නෑ බන් පුදුම රස්නයක් තියෙන්නේ Fan දැම්මා ම ඊට වැඩි රස්නේ
    කෝට්ටේ :cool:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Ape paththatath hariyata wesse na bn. podi wahi 2k wage giya...
    Eppawala peththatanam hodatama wessalu...

    මේ සැරේ බක්මහ අකුනුත් නැ.. කොහත් නැ... එරබදු මලුත් නැ..
    ඔක්කොම දැන් වෙනස්වෙලා බන්....
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සිරිසේන මේ දවස්වල ඉන්නේ ලංකාවෙන් පිට​. ඌ ආපු ගමන් බක් මහ හෙන ලංකවට පාත් වෙයි:angry: