මේ සැරේ වෙසක් එකට දෙන දන්සල...

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    scurvy ව දාල කියවපන්
    ඌ දම්මලා සිංදු කියන්න ලෑස්ති වෙන්න එපා. :angry: මම නාට්‍යයක් කරනවා. ඒකේ කඩුවක් අරන් කපන කොටන චරිතයකට රග පාන්න ගත්තේ මූව. නාට්‍ය මොකක්ද, චරිතය මොකක්ද කියලා දැන්ම අහන්න එපා

    scurvyගේ භක්ති ගීතය :baffled:



    මෙත් මල් පිබිදේවා, සිත් තුළ කරුනා ඉතිරේවා වගේ භක්ති ගීතයක් මූ කිව්වොත් කොහොම තියේවිද:P
    s7iywSn.gif

    @රෝසි ආච්චි තලගොයා සිංදු ටික වගේ මොකක් හරි එඩිට් එකක් කර ගනන් බැරි වෙයිද 8-)