මේ සැලුන් එකට ගිහින් තියෙන අය කවුද 😍

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    Confused Dog GIF by MOODMAN
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    කිරිබත්ගොඩ එක නේද? ඕක මම ෆේස්බුක් එකේ දැකලත් සෑහෙන කල් බන්. සැලුන් එකට යන්න බැරි කමක් නෑ.මේකිලා කරුමෙට වීඩියෝ කරලා ෆේස්බුක් දැම්මොත්, ගෑනි දැක්කම කේස්නේ බන් :P
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කිරිබත්ගොඩ එක නේද? ඕක මම ෆේස්බුක් එකේ දැකලත් සෑහෙන කල් බන්. සැලුන් එකට යන්න බැරි කමක් නෑ.මේකිලා කරුමෙට වීඩියෝ කරලා ෆේස්බුක් දැම්මොත්, ගෑනි දැක්කම කේස්නේ බන්

    ඉතිං ගෑණිවත් අරන් පලයන්. උබලගේ හොර හිත නිසා තමයි ඔහොම බය හිතෙන්නේ 😂