මේ සිංදුව අහල ළමා කාලෙට ආයෙ යමු
කොහොමද මචංල... මේක ඇහෙද්දි දැනෙන Feeling එක සල්ලි වලට ගන්න බෑ බන්...
ඉස්සර කාලෙ හිටපු විදිය.. ඇඳන් හිටපු හැටි. කෑව බිව්ව විදිය පවා මතක් වෙනව යකෝ... 