මේ සිංදුව මොකක්ද ?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    picture.php
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,775
    113
    Mother Earth
    සින්දුව නම් මේක නෙමෙයි. ඒත් මේ තියෙන්නෙ මම මාරම ආසම සින්දුවක්..:love:

    ගිලෙම් ඔබේ ගුණ මූදේ
    විඳිම් ඔබේ දම් සාදේ
    වඳිම් වඳිම් ඔබ පාදේ
    තිලො අග බුදු සමිඳේ//

    සිඳ බිඳ මොහන්දර පාප
    දැල් වූ දහම් ප්‍රදීප
    හෙළි කළ අප හෙළ දීප
    තිලො අග බුදු සමිඳේ//

    සිල් ගත් දිනිඳුන් සේම
    සිල් තෙද ගුණ ඇති සෝම
    සත හට පෑ මවු ප්‍රේම
    තිලො අග බුදු සමිඳේ//

    ගිලෙම් ඔබේ ගුණ මූදේ
    විඳිම් ඔබේ දම් සාදේ
    වඳිම් වඳිම් ඔබ පාදේ
    තිලො අග බුදු සමිඳේ

    තිලො අග බුදු සමිඳේ///


    ගායනය- පණ්ඩිත් අමරදේව මහතා
    ගී පද- අරිසෙන් අහුබුදු

    Download
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    සින්දුව නම් මේක නෙමෙයි. ඒත් මේ තියෙන්නෙ මම මාරම ආසම සින්දුවක්..:love:

    ගිලෙම් ඔබේ ගුණ මූදේ
    විඳිම් ඔබේ දම් සාදේ
    වඳිම් වඳිම් ඔබ පාදේ
    තිලො අග බුදු සමිඳේ//

    සිඳ බිඳ මොහන්දර පාප
    දැල් වූ දහම් ප්‍රදීප
    හෙළි කළ අප හෙළ දීප
    තිලො අග බුදු සමිඳේ//

    සිල් ගත් දිනිඳුන් සේම
    සිල් තෙද ගුණ ඇති සෝම
    සත හට පෑ මවු ප්‍රේම
    තිලො අග බුදු සමිඳේ//

    ගිලෙම් ඔබේ ගුණ මූදේ
    විඳිම් ඔබේ දම් සාදේ
    වඳිම් වඳිම් ඔබ පාදේ
    තිලො අග බුදු සමිඳේ

    තිලො අග බුදු සමිඳේ///


    ගායනය- පණ්ඩිත් අමරදේව මහතා
    ගී පද- අරිසෙන් අහුබුදු

    Download

    :yes::yes: