මේ සිංහලු ගැනද කියන්නේ මූ..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    මට පොඩි වැඩක් ආව character එකක් අදින්න එකෙක්ගෙන්.
    ඌ මෙහෙම තමයි කිව්වේ. 🥱
    "Thanks. I live in Canada. Canada has always been a country "made" by Europeans emigrated here. Now, lot of people coming from many different countries, with poor skills low education and lot of lazyness. So, I make jokes about this "new Canada". I wanna create a sort of community that remarks these new weakness and I have created a new word for this new generation of Canadians: CANADOPITECUS"

    "The person should have Indian face alike and turbant style baseball hat. Walking like an australipitecus and wearing a farmer suite with a small tag written "made in China". Long fingers and a smartphone in his hand."

    "Expression? Dum"
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,454

    "Expression? Dum"​

    @shenat මෙන්න මූගෙ ෆොටෝ එකක් ඉල්ලගනින්. ඌ වගේ උන් ගැන තමා මු කියන්නෙ.
     
    • Haha
    Reactions: tupac97 and 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    ඌ ඉතින් ඔසී නේ. එහෙ කොහොමත් ඉන්නේ පිටින් ආපු නේ.. මොකක් හරි වැඩක් කරන්න රට පනින උන් යන්නේ කැනඩා වගේ නේද... ඔසී යන්නේ ඉගෙන ගෙන වැඩ කරන්න වගේ නේ ගොඩක් උන්.
    @shenat මෙන්න මූගෙ ෆොටෝ එකක් ඉල්ලගනින්. ඌ වගේ උන් ගැන තමා මු කියන්නෙ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    @hancok වගේ අඩු කුලේ ලැට් බාස්ලාව ගත්තම ඕක තමයි වෙන්නෙ ඉතිං.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    @shenat උබේ Photo එක ඉල්ලනවා මෙන්න

    ඌ ඉතින් ඔසී නේ. එහෙ කොහොමත් ඉන්නේ පිටින් ආපු නේ.. මොකක් හරි වැඩක් කරන්න රට පනින උන් යන්නේ කැනඩා වගේ නේද... ඔසී යන්නේ ඉගෙන ගෙන වැඩ කරන්න වගේ නේ ගොඩක් උන්.
    Canada වලටත් උගේ Model එක හරියනවා බං
    ------ Post added on Jul 13, 2024 at 10:22 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,542
    113
    Mother Earth
    @dilann උබ ඕක ඇන්දට පස්සේ මේකෙ දාපන්කෝ watermark දාලා. බලන්න ආසයි බන්. නැත්තම් pm එකක් හරි දාන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: dilann

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,046
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    bump.

    මන් මේක ගත්තා.. :P හැබැ‍යි ටර්බන් එක මිසින්:baffled:
    canadian 2.JPG

    ------ Post added on Jul 13, 2024 at 11:26 PM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මට පොඩි වැඩක් ආව character එකක් අදින්න එකෙක්ගෙන්.
    ඌ මෙහෙම තමයි කිව්වේ. 🥱
    "Thanks. I live in Canada. Canada has always been a country "made" by Europeans emigrated here. Now, lot of people coming from many different countries, with poor skills low education and lot of lazyness. So, I make jokes about this "new Canada". I wanna create a sort of community that remarks these new weakness and I have created a new word for this new generation of Canadians: CANADOPITECUS"

    "The person should have Indian face alike and turbant style baseball hat. Walking like an australipitecus and wearing a farmer suite with a small tag written "made in China". Long fingers and a smartphone in his hand."

    "Expression? Dum"
    allapu rate udawiya gana specially punjab set eka gana oya kianne Canada inna. mge yaluwek kiyuwa inna hariya dn India wage kiala
     
    • Like
    Reactions: dilann

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    මරු ආතල් එක කියන්නේ ඌ ඒක අඳින්න හයර් කරලා තියෙන්නෙත් ඒ වගේම රටක එකෙක්. ඌ ඉතින් තේරුම් ගන්න ඕන ඌ වගේම රටක් උනත් හොයන්නේ චීප් ලේබර් කියන එක.
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,685
    113
    Ursa Major
    මරු ආතල් එක කියන්නේ ඌ ඒක අඳින්න හයර් කරලා තියෙන්නෙත් ඒ වගේම රටක එකෙක්. ඌ ඉතින් තේරුම් ගන්න ඕන ඌ වගේම රටක් උනත් හොයන්නේ චීප් ලේබර් කියන එක.
    The context of the OP's remark has more depth than cheap labor, but you are quite right.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    මරු ආතල් එක කියන්නේ ඌ ඒක අඳින්න හයර් කරලා තියෙන්නෙත් ඒ වගේම රටක එකෙක්. ඌ ඉතින් තේරුම් ගන්න ඕන ඌ වගේම රටක් උනත් හොයන්නේ චීප් ලේබර් කියන එක.
    එච්චරම චීප් කරන්නේ නෑ . මීට වඩා ඕන තරම් අඩුවට , දවසින් දෙන උන් ඉන්නව USA උන්ම..

    FFA5PHn.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    allapu rate udawiya gana specially punjab set eka gana oya kianne Canada inna. mge yaluwek kiyuwa inna hariya dn India wage kiala
    කොහොමත් ලංකාවේ උන්ට වැඩිය ඩස්පයෝ ගොඩක් වැඩි ඇති නේ.. ආසියාවේ කිව්වම උන් ගොඩක් කියන්නේ එක්කෝ ඉන්දියන් , නැත්නම් චීන වගේ මුණු තියන උන් ගැන තමයි.

    allapu rate udawiya gana specially punjab set eka gana oya kianne Canada inna. mge yaluwek kiyuwa inna hariya dn India wage kiala
    ඔව් උබ හරි. ගොඩක් ඔය සික් කාරයෝ වගේ උන් තමයි එහෙ.
    ඉන්දියාවේ වෙනම සෙට් එකක් ඉන්නව කැනඩාවේ ඉන්න. ගුගල් කරාමත් එනව. මේ උන් ගැන තමයි කියන්නේ මුන්.
    ------ Post added on Jul 19, 2024 at 6:23 PM