මේ සිංහල FONT එකේ නම මොකද්ද..?

මේ සිංහල FONT එකේ නම මොකද්ද..?

මේ රූපේ තියෙන ෆොන්ට් එක.. :(

2rnx6vc.jpg


තියෙන කෙනෙක් දෙන්න පීස්.. :( :( :(
 

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උලුවහු පියදාස;18904025 said:
    මේ රූපේ තියෙන ෆොන්ට් එක.. :(

    2rnx6vc.jpg


    තියෙන කෙනෙක් දෙන්න පීස්.. :( :( :(

    මාත් හොයනවං බං
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උලුවහු පියදාස;18904488 said:

    මචන් මේක උබ ගාව නැද්ද? ඩවුන්ලෝඩ් කරගන්න නෑ බං ඕක.. :(:(
    ෆෙන්ට් මාස්ටර්-2 කලෙක්ෂන් එකේ ඕක තියෙන්න්.
    එන්නෙ ප්‍රින්ටර් හාර්ඩ් කි එකක් එක්ක...
    ෆෙන්ට්ස් 10ක් තියනවා...
    80000/-ක් වෙනවා...
    කොපි කල නොහැකිය!:sorry:
     
    ෆෙන්ට් මාස්ටර්-2 කලෙක්ෂන් එකේ ඕක තියෙන්න්.
    එන්නෙ ප්‍රින්ටර් හාර්ඩ් කි එකක් එක්ක...
    ෆෙන්ට්ස් 10ක් තියනවා...
    80000/-ක් වෙනවා...
    කොපි කල නොහැකිය!:sorry:


    හුටා.... :shocked::shocked::shocked::shocked::shocked: