මේ සිගරට් නිව්ස් එක ඇත්තද

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොන්න පාන්ඩුව මිනිස්සු නිතරම පරිභෝජනය කරන දේවල් වලින් තමයි රාජපස්ස පවුලට කන්න අඳින්න දෙන්නෙ. මිනිස්සු සිගරට් අරක්කු බොන එක නැවැත්තුවොත් මුන් හාල් වලට බදු ගහලා හරි ඒ ගාන කවර් කරගන්න ඉඩ තියනව :sorry:
     
    • Like
    Reactions: NRTG