හාල් , පොල් ?ඒ මොකද්ද බන් ඒ. බඩු සපයනවා ?
![]()
සතොසෙන් ගහපු අලුත් සිංදුවක්දහාල් , පොල් ?
අර ඉස්සරහ වාඩි වෙලා ඉන්න උන්ට ගිහින් අර ගෑනිව බිමට තල්ලු කරන්න බැරුව ඉන්නේ . හරිනි දත් මිටි කාගෙන ඉන්නව .සතොසෙන් ගහපු අලුත් සිංදුවක්ද


නොදකින් ඕක ගීතයක් ද යකෝ .අනේ පැංචෝ... මේක විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ ගාමිණී හත්තොට්ටුවේගම විසින් රචිත ගීතයක්..
නෙට් එකේ නෑ බං ඔව්ව හොයාගන්න.. උඹල තාම පොඩි වැඩී![]()
Shower ekedi kiyanna hodai neh?නොදකින් ඕක ගීතයක් ද යකෝ .
රචනාවක් තාලෙට කියනව වගේ .
යකෝ ඔය වගේ සින්දු මම දවසට 100ක් විතර හදන්නම් කෝ .Shower ekedi kiyanna hodai neh?

Pissek liwa lyrics wageඅනේ පැංචෝ... මේක විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ ගාමිණී හත්තොට්ටුවේගම විසින් රචිත ගීතයක්..
නෙට් එකේ නෑ බං ඔව්ව හොයාගන්න.. උඹල තාම පොඩි වැඩී![]()
Math bike eke yaddi ohoma ewa hadanwa.යකෝ ඔය වගේ සින්දු මම දවසට 100ක් විතර හදන්නම් කෝ .![]()