මේ සින්දුව😍Edho Solla👌

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    Remix mru
    Original 😑
    මටත් ඕක සෙට් උනේ ටික්ටොක් එකෙන් remix එක තමා මටත් සෙට්
    magei ube exgei wedding eka dawase okata natanne api denna :love2: ubath waren 🤗
    මටත් සින්දුවක් කියන්න දීපන් ඈ, උබට හින්දා වෙඩින් කාර් එකයි පෙරඩ් එකයි මම ගානෙ,පොටෝග්‍රපර්ලත් මම ගානෙ,DJ එකත් මම ගානෙ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    මටත් ඕක සෙට් උනේ ටික්ටොක් එකෙන් remix එක තමා මටත් සෙට්

    මටත් සින්දුවක් කියන්න දීපන් ඈ, උබට හින්දා වෙඩින් කාර් එකයි පෙරඩ් එකයි මම ගානෙ,පොටෝග්‍රපර්ලත් මම ගානෙ,DJ එකත් මම ගානෙ
    බූට් කාපු කලින් කොල්ලා ඇවිත් සින්දු කියන්ඩ දෙන්ඩ උබ හිතුවද මේක හින්දි ෆිල්ම් එකක් කියලා පොඩි එකෝ..අනික උබ වගේ රස්සාවක් නැති ගමේ බයි අනාථයෙක්ගෙන් අපේ වෙඩින් එකට එක එක ඒවා ඕනෙද යකෝ.. ගිහින් ඒ සල්ලි රන් කැකුළු ගිණුමේ දා ගනින්.
    දෝනිගෙන් ඈත් වෙලා හිටපන්, වාත වෙන්නැතුව
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    බූට් කාපු කලින් කොල්ලා ඇවිත් සින්දු කියන්ඩ දෙන්ඩ උබ හිතුවද මේක හින්දි ෆිල්ම් එකක් කියලා පොඩි එකෝ..අනික උබ වගේ රස්සාවක් නැති ගමේ බයි අනාථයෙක්ගෙන් අපේ වෙඩින් එකට එක එක ඒවා ඕනෙද යකෝ.. ගිහින් ඒ සල්ලි රන් කැකුළු ගිණුමේ දා ගනින්.
    දෝනිගෙන් ඈත් වෙලා හිටපන්, වාත වෙන්නැතුව
    අදුරේ ගිලී හුකලා මෙසේ බිදුනාට මනිමේකලා කියලා යනවා ඉදපන්කො :ROFLMAO:කිඩ්නැප් කරලා කොක්ලෝඩ් පාරක් දානවා මට සින්ඩුවක් කියන්න දුන්නෙ නැත්නම්;)උබ exව දාගනින් මම නංගිව දාගන්නම් dealද
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,970
    21,990
    113
    ගම මහනුවරයි
    මටත් ඕක සෙට් උනේ ටික්ටොක් එකෙන් remix එක තමා මටත් සෙට්

    මටත් සින්දුවක් කියන්න දීපන් ඈ, උබට හින්දා වෙඩින් කාර් එකයි පෙරඩ් එකයි මම ගානෙ,පොටෝග්‍රපර්ලත් මම ගානෙ,DJ එකත් මම ගානෙ
    ex wama dena eke oya tika dena eka mokadda 😂
     
    • Haha
    Reactions: Himazharin