මේ සින්දුව ඇහෙද්දි තාම හිතට මොකද්දෝ ගැම්මක් එනවා

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    yuddeta giyapu kari modayo tika dn innwa atha paya nathuwa. hugak eun marila. smhra un yuddeta yanakota unge ganu gamatama jangiya galawanawa.
    උබ පොන්නයෙක් වුණාට කමක් නැහැ, ඒවා ප්‍රදර්ශනය කරන්න එපා

    military forces වලට කැමති නැත්නම් කටයි පුකයි වහගෙන ඉදපන්, උන් ඒ කාලේ තමන්ගේ ජීවිතේ කැපකරලා ගියේ රට වෙනුවෙන්
    ඒ වගේ අයට අපහාස කරන්න එපා බල්ලෝ
    හෙන left movement එකක් යන ඇමෙරිකාවෙත් veteransලට තියෙන සැලකිලි දන්නේ නෑ වගේ
    අනිත් එක ලංකාවේ වුණේ terrorist invasion එකක් වගේනේ, නැතුව Russia, US වගේ අපි රටවල් අල්ලන්න ගියේ නෑනේ
     
    • Like
    Reactions: diazkolla

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    20-12 pass nugath ponnyo. oya wage sindu haduwe modayo form karala yuddeta yaawnna. mole thiyena ekek yuddeta yanne na . yuddeta giyapu kari modayo tika dn innwa atha paya nathuwa. hugak eun marila. smhra un yuddeta yanakota unge ganu gamatama jangiya galawanawa.
    මොළේ කල්පනා කරල කොටින්ට ඊළම දීල දැම්මනං ඉවරයි නේද බං 🥴
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    මොළේ කල්පනා කරල කොටින්ට ඊළම දීල දැම්මනං ඉවරයි නේද බං 🥴
    නැහැ . හොදම විසදුම දෙගොල්ලොම ප්‍රශ්න සාකච්ඡා කරගෙන ෆෙඩරල් වගේ ක්‍රමයකට යන එක . එහෙනම් මේක යුද්දයක් දක්වා උඩු දුවන්නේ නෑ . මිනිස්සු මැරෙන්නෙත් නෑ .
     
    • Haha
    Reactions: KadawathaKolla

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    නැහැ . හොදම විසදුම දෙගොල්ලොම ප්‍රශ්න සාකච්ඡා කරගෙන ෆෙඩරල් වගේ ක්‍රමයකට යන එක . එහෙනම් මේක යුද්දයක් දක්වා උඩු දුවන්නේ නෑ . මිනිස්සු මැරෙන්නෙත් නෑ .
    කොටි ත්‍රස්තවාදීන්ට එහෙම උවමනාවක් තිබුනෙ නැහැනෙ
     
    • Like
    Reactions: KadawathaKolla

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762
    113
    උබ පොන්නයෙක් වුණාට කමක් නැහැ, ඒවා ප්‍රදර්ශනය කරන්න එපා

    military forces වලට කැමති නැත්නම් කටයි පුකයි වහගෙන ඉදපන්, උන් ඒ කාලේ තමන්ගේ ජීවිතේ කැපකරලා ගියේ රට වෙනුවෙන්
    ඒ වගේ අයට අපහාස කරන්න එපා බල්ලෝ
    හෙන left movement එකක් යන ඇමෙරිකාවෙත් veteransලට තියෙන සැලකිලි දන්නේ නෑ වගේ
    අනිත් එක ලංකාවේ වුණේ terrorist invasion එකක් වගේනේ, නැතුව Russia, US වගේ අපි රටවල් අල්ලන්න ගියේ නෑනේ

    haha kisi deyak nodana adu masen ipaduna radical lapati ponnayo tama oya wage katha kiyanne. Unta itin army kaaryo "8 paas", "padiyata wada karanne" wage katha tiyenne. Aththa kathawa oya ponnayanta tikak hayyen "mokada huththo?" kiyala ahuwoth chu yanawa :ROFLMAO: :ROFLMAO:
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    කොටි ත්‍රස්තවාදීන්ට එහෙම උවමනාවක් තිබුනෙ නැහැනෙ
    දෙමළුන්ට සැහෙන ප්‍රශ්න තිබ්බා විසදගන්න . ලංකාවේ රජය අවදානේ දුන්නේ නෑ උන්ට. ඒකාලේ ඒවාට විසදුම් දුන්න නම් යුද්දයක් ඇති වෙන්නේ නෑ. ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න දෙමලුන්ව manipulate කරලා ත්‍රස්තවාදී idealogy තියෙන සක්කිලියෙක් ප්‍රයෝජන ගත්තා.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    දෙමළුන්ට සැහෙන ප්‍රශ්න තිබ්බා විසදගන්න . ලංකාවේ රජය අවදානේ දුන්නේ නෑ උන්ට. ඒකාලේ ඒවාට විසදුම් දුන්න නම් යුද්දයක් ඇති වෙන්නේ නෑ. ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න දෙමලුන්ව manipulate කරලා ත්‍රස්තවාදී idealogy තියෙන සක්කිලියෙක් ප්‍රයෝජන ගත්තා.
    ත්‍රස්තවාදීන්ට විරුද්ධව ආමි එකට බැඳෙන එක මෝඩකමක් වෙන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ත්‍රස්තවාදීන්ට විරුද්ධව ආමි එකට බැඳෙන එක මෝඩකමක් වෙන්නෙ කොහොමද?
    මුන්ට මතක නෑ ප්‍රභා කරන් මොන තරම් දෙමළ මිනිස්සු මෑරුවාද කියන එක. පොඩි ළමයින්ගේ බෙල්ලේ සයිනයිඩ් එල්ලලා බඩේ බෝම්බ බෑදලා කොච්චර නම් මෑරුවාද? හමුදාවේ එවුන් අමු කටු කාලා කාලකන්නියාව මරලා දෑම්මේ නෑත්නම් අදත් දෙමළ ලමයි කෑලෑවල. දෙමල කෙල්ලෝ චාල්ස් ඈන්තනීගේ ඈදේ
     
    • Like
    Reactions: Miami-Vice

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    දෙමළුන්ට සැහෙන ප්‍රශ්න තිබ්බා විසදගන්න . ලංකාවේ රජය අවදානේ දුන්නේ නෑ උන්ට. ඒකාලේ ඒවාට විසදුම් දුන්න නම් යුද්දයක් ඇති වෙන්නේ නෑ. ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න දෙමලුන්ව manipulate කරලා ත්‍රස්තවාදී idealogy තියෙන සක්කිලියෙක් ප්‍රයෝජන ගත්තා.
    Ignorance is bliss, I say again Ignorance is bliss