මේ සින්දුව තේරෙන එකෙක් කියල දියන් ටිකක්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113


    දාලා ගිය උන් ආයෙ ආවට ගියපු ආදරේ ආයෙ එන්නෙ නැතිම හින්ඳා තැලුන පොඩිවුණ රාග ගිණි මැද පහස හුරුවුන පාට පැස්ටල් මූණෙ මන් ආදරේ තිබ්බා ආසා තැන්වල ආස මල් පිපුනේ නැතිවම කොහෙන් හරි ගිලිහිලා ඔහෙ පාරේ හැලුනම රතු පරඬලා කරවෙච්ච අවලංගු ඇස් අග දන්නවද නැවතුනේ දරදඬු පිරිමි වග දන්නවද නැවතුනේ දරදඬු පිරිමි වග රළු ම පපු අස්සෙ ගෑනු නිදි වැද්දේ පුදුම හිතෙනවා දැනුනෙ නැති හැටි පිරිමින්ගේ බර කඳුළු වල සද්දේ... ආසා තැන්වල ආස මල් පිපුනේ නැතිවම කොහෙන් හරි ගිලිහිලා ඔහෙ පාරේ හැලුනම රතු පරඬලා කරවෙච්ච අවලංගු ඇස් අග දන්නවද නැවතුනේ දරදඬු පිරිමි වග දන්නවද නැවතුනේ දරදඬු පිරිමි වග