මේ සින්දුව මුකක්ද පුතී...
ජාතික එකේ යන ඩ්‍රාමා එහෙක තීම් සෝන් එකක්...යන්තමට ඇහිලා තියෙන්නෙ....මේල් පාට් එක නන් අමරසිරි පීරිස් වගේ...ෆීමේල් පාට් එහෙකුත් තියේ...ඒකෙ කෑල්ලක් මතකයි..... "මගෙ පෙම්බරා ...හමුවෙනතුරා ඉන්නම් ...ඉන්නම්......." මුකක්ද පුතී මුල ඕකෙ...ලින්ක් ඉකක් තියේ නන් දාන් යන්න මගී රත්තිරන් පුතී
...