මේ සින්දුව හොයලා දීපං!

Arrow01

Banned
Sep 16, 2017
48
3
0
මේ සින්දුව හොයලා දීපං!

මේ සින්දුව හොයලා දීපං!

ආයි....ඒ ඒ ඒ ඒ ඒයි..අඩේ දුනියා දුනියා හේ පුතුලා මේ ලොකුවෙලා අද කේලමේ කේලමේ හේ පුතුලා කේලමේ හෝ චෝ!බාත බාත කාච සොබා නහි නහි නහි තොදටා තොදටා තොදටා ඉසද ජමනා ජමනා හේ!අර ඉන්සා ඉන්සා හේ දුනියයට දදා හේ අද චලනේ චලනේ හේ....


මේ වගේ ඇහුනේ බස් එකේ එද්දී....හින්දි අස්සේ සිංහලත් තිබබා!:yes:

Save
 
Last edited:

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,354
    1
    17,044
    113
    −273.15°C
    හින්දි ඒවල සිංහල ඒවා යනවා කියන්නේ අනිවා මැෂප් එකක් වෙන්නැති.
    දිලීප සාරංග ගේ සින්දු ටික හොයලා බලන්න.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    අර ඉස්සර පොඩි සිල්වා කිය කියා හිටපු එකද මන්දා. :confused: