මේ සින්දුව හොයලා දීපියො

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මේ සින්දුව හොයලා දීපියො

    මච්නලා මේක ෆිල්ම් එකක සින්දුවක්. මට මතක විදියට ජයශ්‍රි ලා කියන්නෙ. මිල්ලෙ සොයා ෆිල්ම් එකේද කියලත් ශුවර් නෑ

    ඒකෙ මහේන්ද්‍ර පෙරෙරා ඉන්නවා මට ඒකෙන් මතක එක පදයක් විතරයි

    " මටනම් ඉන්නට බැරියෝ "

    කියලා පදයක් තියනවා හොයලා දිපල්ලකෝ

    තව සින්දුවක් තියනවා පුලුවන් නම් හොයලා දීපන් ඒකෙත් වචන මතක නෑ

    සුන්දරයි මෙ ලොවේ පැතුම් ඉටුවෙනවා.. කිය්ලා යාන්තමට කෑල්ලක් මතකයි. ඒකෙ මතක විදියට මහෙන්ද්‍ර පෙරෙරාම ස්ටේජ් එකක් උඩ නටන සීන් එකක් තිබේ

    Last edited:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!

    thnks kiwaaa :)

    තව සින්දුවක් තියනවා පුලුවන් නම් හොයලා දීපන් ඒකෙත් වචන මතක නෑ :sorry:

    සුන්දරයි මෙ ලොවේ පැතුම් ඉටුවෙනවා.. කිය්ලා යාන්තමට කෑල්ලක් මතකයි. ඒකෙ මතක විදියට මහෙන්ද්‍ර පෙරෙරාම ස්ටේජ් එකක් උඩ නටන සීන් එකක් තිබේ
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    thnks kiwaaa :)

    තව සින්දුවක් තියනවා පුලුවන් නම් හොයලා දීපන් ඒකෙත් වචන මතක නෑ :sorry:

    සුන්දරයි මෙ ලොවේ පැතුම් ඉටුවෙනවා.. කිය්ලා යාන්තමට කෑල්ලක් මතකයි. ඒකෙ මතක විදියට මහෙන්ද්‍ර පෙරෙරාම ස්ටේජ් එකක් උඩ නටන සීන් එකක් තිබේ

    mille%20soyaa2005.jpgsongs.jpg

    Mille soya eke sindu set eka...:rollleyes:
    youtube eke beluwanam oya title walin...oya hoyana eka hambei...:)
     
    • Like
    Reactions: BAT-MAN

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචං ෆිල්ම් එකකේ සින්දුවක්