මේ සින්දුව හොයල ඕනෙ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේ සින්දුව හොයල ඕනෙ

Paul McCartneyNATASHA BEDINGFIELD යි තව කව්ද මන්ද කියන්නෙ mp3 එකක් දන්න කියන හැම තැනම හෙව්ව හරි හමං එකක් හම්බවුනේ නෑ :no: :no:

ටයිටල් එක ''Love Song To The Earth''

"Love Song To The Earth"

This is an open letter
From me and you together
Tomorrow's in our hands now
Find the words that matter
Say them out loud
And make it better somehow

Looking down from up on the moon
It's a tiny blue marble
Who would've thought the ground we stand on could be so fragile

This is a love song to the earth
You're no ordinary world
A diamond in the universe
Heaven's poetry to us
Keep it safe, keep it safe, keep it safe

Cause it's our world, it's our world

It's not about religion
Money, or perception
How many years we might live
When the only real questions that matters is still a matter of perspective

Looking down from up on the moon
It's a tiny blue marble
Who would've thought the ground we stand on could be so fragile

This is a love song to the earth
You're no ordinary world
A diamond in the universe
Heaven's poetry to us
Keep it safe, keep it safe, keep it safe

Cause it's our world, it's our world
It's our world, it's our world, it's our world
It's our world, it's our world, it's our world

This is a love song to the earth
You're no ordinary world
A diamond in the universe
Heaven's poetry to us
Keep it safe, keep it safe, keep it safe

Cause it's our world
This is our world
It's our world
It's our world
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බම්ප් හු#තො..

:dull: :dull:
උඹ කාමරේට වෙලා තඩි සිගාර් එකක් උර උර ඉන්දැද්දි දෙන්නෙක් ඇවිල්ල උඹවත් බලගතු ඔෆිසර්ගෙ දුවව වගේ එල්ලයි ඈ :baffled: :baffled:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull: :dull:
    උඹ කාමරේට වෙලා තඩි සිගාර් එකක් උර උර ඉන්දැද්දි දෙන්නෙක් ඇවිල්ල උඹවත් බලගතු ඔෆිසර්ගෙ දුවව වගේ එල්ලයි ඈ :baffled: :baffled:
    කවුද ඩෝ සිගාර් උරන්නෙ.. ඊයා..:growl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕනි නැති ටික කට් කරලා අයින් කරපන් ඉතින් :)

    ඔව් අයිං කරන විදිහත් හොයන්න ඕනෙ බං මතකත් නෑ :sorry: :sorry:
    හැම එකකම mp3 තියෙනව තේරුමක් ඇති එහෙක mp3 කළුණික හොයනව වගේ :( :(
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔව් අයිං කරන විදිහත් හොයන්න ඕනෙ බං මතකත් නෑ :sorry: :sorry:
    හැම එකකම mp3 තියෙනව තේරුමක් ඇති එහෙක mp3 කළුණික හොයනව වගේ :( :(
    ලින්ක් එක දීපන් මන් කට කොරලා දෙන්ට.. :)