මේ සින්දුව හොයල දීපන්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    යන්න රට වටේ එන්න මා ප්‍රියේ..
    ලස්සන ශ්‍රී ලංකාවේ..
    සීගිරියේ කැටපත් පව්රේ තුන් සිංහලේ..

    මේකද? 🧐
     
    • Haha
    Reactions: 07sanjeewakaru

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    හම්බුනා යකෝ. එහෙම සුපිරියක් නෙමෙයි. ඒත් මට අමුතු නොස්ටැල්ජික් සීන් එකක් තියෙනව මේ සිංදුවට.


    අව්රුදු තුනකට පස්සේ ❤️❤️