මේ සින්දුව හොයල දෙන්න
මචන් මට මේ සින්දුව හොයාගන්න ඕන හරියට මතක නෑ මේ ටික විතරයි මතක
හිරුත් එක්ක හොරෙන් ඇවිද
කතාකරන ඇසිපිය යට
හරිද මංදා බං ඔය ටික තමා මතක...ඕකෙ වීඩියෝ එකේ ගිහාන් පෙරේරා හිටියා මතකයි
කවුරුහරි පිංවතෙක් මේක හොයල දෙන්න