මේ සින්දුව හොයල දෙන්න Plz.... 'වියළි ගිය දෙතනේ නැත කිරිබිඳුවක් එරුනේ වැහැරී ගිය උකුලේ නැත සුව යහනක් තැනුනේ'' ( wiyali giya ) Gunadasa kapuge mahata gayana karana me song eka hoya denna puluwan nam loku udawwak machan.